.
.
.මම ගොඩක් බය වුණා....මම හිතුවෙ එයාට කරදරයක් කියලා...
"Yaaaa JJ නැගිටිනවා මාව බය කරන්නෙ නැතුව.."
ඇයි මෙයා නැගිටින්නෙ නැත්තෙ.....සිහිය නැති වෙලාද?ආ අර තියෙන්නෙ වතුර bucket එකක්...
.
එහෙම කියලා මම මුලු වතුර එකම JJගෙ ඇඟේ හැලුවා...
.
.
"Aishhhhh Shittttt කවුද....මොන මගුලක්ද කරන්නෙ......මාව මරන්නද යන්නෙ ගල් කරලා""JJ ඔයා හොඳින් නේද? " මම Bucket එක විසික් කරල ගිහින් එයාව තද කරලා බදා ගත්තා.....
.
.Jungkook's pov :)
Yoongiyaට අද මොනා වෙලාද... කවදාවත් නැතුව ඇයි අද මාව බදාගත්තෙ?මේක හීනයක්වත් ද?
.
.හීනයක් වුනත් මට ඒ හීනෙන් නැගිටින්න ඕනි නෑ... මගේ,දුක් ප්‍රශ්න, කරදර.... ඒ හැමදෙයක්ම මට අමතක වෙලා යනවා Yoongiya එක්ක ඉද්දි....එයා තමයි මගේ අඳුරු ලෝකෙට එළියක් අරන් ආපු එකම කෙනා......
එයා බදා ගන්න හැම වෙලාවකම මට මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙනවා..ඒක හරිම අමුතුයි..කියන්න තේරෙන්නෙ නෑ... ඒත් මම ඒ හැඟීමට කැමතියි....
.
.
."Yoongiya මොකද මේ..මට අවුලක් නෑ..මම ටිකක් නිදාගත්තා..."මම ලොකූ ඈනුමක් ඇරිය එයා දිහා බලලා
.
.
.
" මොකක්? අපි හැමෝම මෙතන මොළේ ගිනි අරගෙන ඔයාව හෙව්වා ඔයාට කරදරයක් වෙලා ඇති කියල හිතල...ඔයා මෙතන හොඳට නිදාගෙන " මට ආව කේන්තියට JJගෙ දත් සෙට් එක බඩට යන්න එකක් දෙන්න හිතුනා" ඔයා දන්නවද මම කොච්චර බය වුණාද කියල? මම ඔයාට සිය පාරක් විතර කියල තියෙනව ඔයාගෙ ඔය මඟුල් කේන්තිය control කර ගන්න කියල.අනික යන මඟුලක කියල යන්න තිබ්බනේ....."
.
.
"Yoongiya ...S..Sorry.." මට වෙන කියන්න දෙයක් තිබුනෙ නෑ..SG කවදාවත් මට මෙහෙම කෑ ගහල නෑ..
.
.
"Sorry?sorry කිව්වම ඔක්කොම හරියනව ද?ඇයි ඔයා මෙච්චර මුරණ්ඩු වෙන්නෙ...ආආආආආආආආ? ...ඔයාට මොන යකෙක් වැහිලද ?""Y..yoongiya.." මට වචනයක්වත් හරියට කියාගන්න බැරි වුණා.. ඔක්කොම ගොත ගැහුනා..
.
.
.
"ඇති JJ....මම යනවා.. ඔයා ඕනි නැටුමක් නටාගන්න...bye ..."
"Yoongiya ඔහොම ඉන්න..මාව තනියෙන් දාල යන්න එපා..." මම දුවල ගිහින් එයාගේ අතින් අල්ල ගත්තා..
.
.
.
" JJ please..මට මගේ පාඩුවේ ටිකක් ඉන්න දෙන්න....ඔයාට ඕක හිතන්න තිබ්බේ මෙතනට තනියම ඇවිල්ල නිදාගන්න කලින්.." මම JJ ගෙ අත ගසල දාලා එතනින් ආවා...
.
.
.
.
Jungkook's pov :)