☠︎︎08☠︎︎ 𝐑𝐄𝐕𝐄𝐋𝐀𝐓𝐈𝐎𝐍 📖

917 314 57
                                    

Suga : මෝහ් ??

සුගා ජින් ලඟට විස්තරේ අහගන්න ගිහිල්ල ජින්ගෙ නෝට් එකට එබුනා...

Continue ..........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️

Jin : දැන්නම් අව්ලක් නෑ....
අපිට ලඟ අපේ හැම එකාවම අපි මේක බොන්න නොදී ශේප් එකේ තියා ගමු...
කුකී ටේ ජූන් හෝබ අපි සෙට් එක .ම්ම්...

Suga : ඔව් මට උන් තමා වටින්නෙ..
ඒ කියන්නෙ කොලීන් අපිව රැවැට්ටුවද ??

Jin : මටත් අව්ල් ගියා මේක දැක්කම.
මේ ගෙන්න කූඩු කරල විකුනන උන් වගේ අපිටත් පොඩි කාලෙ මූ මොනා කලාද දන්නෙ නෑ....

Suga : බල්ලව මට හොයාන ගිහිල්ල මරන්න හිතයි.... 🤬...

Jin : කලබල වෙන්න එපා...
අපේ පක්ශපාතීත්වය ඕකට පෙන්නල ලං වෙලා ඉඳල අපි NIS එකට මූ ගැන කියමු..

Suga : ඒව ඕන්නෑ කෙලින්ම මූව මරමු.. 🤬

Jin : උබට තරහ යනවනෙ...
උබ යමං නිදා ගන්න. මම ජූන්ලට මේ ගැන කියල එන්නම්...

ජින් සුගාව සන්සුන් කරල එයාලගෙ නේවාසිකාගාරයට යන්න පිටත් උනා... අවාසනාවක මහත කියන්නෙ මේ දවසෙ රෑ කොලීන් එයාගෙ වැඩ ඉවර කරල බංගලාවට එනවා.....

පහුවදා උදේම ඇහැරුන කෙල්ල මූන හෝදං ලස්සනට ලෑස්ති උනේ සුගා එන නිසා එයාව එක්කං යන්න...
සීතල වැඩි නිසා කෝට් එක දාගන කෙල්ල අත් දෙක සාක්කු දෙකට ඔබාගන නාන කාමරෙන් කාමරේට ආවා...

ම්හ්... මේ මොකද්ද ??

සාක්කුවෙන් මොකක් හරි අහුවෙද්දි එයා ඒක අතට අරං බැලුවා...

ආහ්... ඊයෙ අර ෆයිල් එකෙන් එලියට වැටුන කොලේ නේද මේ... 😶

කෙල්ල ඒක නිකමට හරවල බලද්දි ඒකෙ තිබුනෙ සුගාගෙ මූන ලඟින් කැපුන පොටෝ කෑල්ලක්....

අනේ හරි කියුට් චූටි යූන්ගි.. හී.. 🤭
ඒත්.. මට නිකං මේක හුරුයි හුරුයි වගේනෙ...
ඒ කොහොමද  ??
මං එයාව දන්නෙවත් නෑනෙ කලින්...

*:*:*:*:*:*:*:*:*
ම්ම්.. මොකද්ද මේ.... 🙂
ඕහ්.... මේද ජීමිනාගෙ හ්‍යොං.. මූනක් නෑනෙ.. පොටෝ එක ඉරිල ...
අනේ පව් චිමී.... 😕

ඒක සාක්කුවට දාගත්ත ඉයුන්කියත් කාමරේට ගියේ ඇඳුමක් දාගන්න.
*:*:*:*:*:*:*:*:*:*

ABDUCTOR SG ( Complet )Where stories live. Discover now