Hidden hearts

417 94 40
                                    

කලින් ලියපු කතාවක්.. ❤️❤️
Republish :2022/07/18


"ජන්කුක්...."

ජිමින් ජන්කුක් ගේ ඔලුව අතගාන ගමන් කිව්වා..

"ජිමින් හ්යුන්ග්.."

ජන්කුක් අඩන ගමන් එයාගේ ඔලුව ජිමින් ගේ පපුව උඩින් තිබ්බා..

"මට සමාවෙන්න ජිමින් හ්යුන්ග්.."

ජන්කුක්ගේ ඇස් වලින් කදුළු ගලන් එද්දී එයා තවත් ජිමින් ට තුරුළු උනා..

"එකට කමක් නැහැ කුකී.. එක අපේ වැරද්දක් නෙවේ.. තනිකරම මේ සමාජේ වැරද්දක්..අපේ පවුල් වල මිනිස්සුන්ගේ වරදක් අපේ වරදක් නෙවේ.. සමාවෙන්න කියන්න ඕනේ නැහැ ඔයා.. එයාලයි අපිට සමාවෙන්න කියන්න ඕනේ.."

ජිමින් තමන්ගේ පපුවෙන් ඔලුව තියන් ඉන්න ජන්කුක් ගේ ඔලුව අතගාන ගමන් කිව්වා..

"හ්යුන්ගි ඇයි එයාලා ආදරේ සම්මතයක් හොයන්නේ.. ඇයි එහෙම කියන්නේ..තවත් සමහරු කියනවා අසම්මත උනත් එකත් ආදරයක් කියලා.. එයාලට පිස්සු ආදරේ අස්සම්මත නැහැ.. කොහොමද මිනිස්සු හදපු නැති ආදරේ අසම්මතයි කියලා මිනිස්සු නම් කරන්නේ.."

ජන්කුක් තවත් අඩන ගමන් කිව්වා..

ඔව් එයාල දෙන්න ඉන්නේ බුසාන් වල.. ඔව් එයාලා දෙන්න පැනල ආවා.. එයාලගේ පවුල් වලින්.. ඔක්කොම අතරලා එයාල පැනලා ආවා...

ජිමින් සහ ජන්කුක්.. දෙන්න හමුවෙන්නේ පවුල් වල සම්බන්දතාවක් නිසා.. Park company එකේ owner Park jihoon වගේම Jeon company එකේ owner Jeon Junghyung.. පොඩි කාලේ ඉදන් යාළුවා වගේම ජිමින් සහ ජන්කුක් දෙන්නගේ තාත්තලා දෙන්න වෙනවා..

මේ දෙන්නගේ අවුරුදු ගානක යාලුකම නෑදෑ කමක් කරගන්න ඕනේ නිසා ඒ දෙන්න තීරණය කරනවා ජන්කුක් ගේ නංගි රෝස් ව ජිමින්ට මැරී කරවීමටයි..

ජිමින් කිසි කෙනක්ට ආදරේ නොකරපු අයෙකු නිසා ඔහු ඔහුගේ අප්පා කියන විදියට එයා රෝස් ව හමබවෙන්න ගියා..

නමුත් එදා රෝස් ව දැක්කත් එයාට නොදැනුනු හැගීමක් එයාට රෝස් ගේ අයියා දැකලා ඇති උනා.. ඔව් එක ආදරයක්... Love at first sight කියන්න පුළුවන්..

රෝස් උනත් ජිමින් දැක්ක ගමන් ජිමින් ට කැමති උනේ ජිමින් කියන්නේ හුගාක් ලස්සන කෙනක් නිසා.. දකින ඕනේ කෙනක්ට හිත යන කෙනක් වෙන ජිමින් ගේ හිත ගියෙ ජන්කුක් ට.. රෝස් ට නෙවේ..

𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗛𝗲𝗮𝗿𝘁𝘀 | 𝗝𝗶𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now