(උදේ පාන්දර ගෙදර ලොකු කලබලයක්..කට්ටියම ගමනට ලෑස්ති වෙනවා.යුන්ගිනම් හොදටෝම බුදි😂)
🌷-කෝ අනිත් අය
(ජිසූ ඇහුවෙ ලීසා ජේකේ හෙසොක් යුන්ගි ගැනයි)🌺-ලිලීයි ජෙකේයි නම් ලෑස්ති වෙනව ඇති යුන්ගි තාම නිදිද දන්නෑ,හේසොක් නම් මොනා කරනවද දන්නෑ..
💙-ආ මේව ගන්න අපි වැන් එකේ කකා යම්😌
(ජින් කිව්වෙ ස්නැක් ගොඩකුයි බීම ගොඩකුයි ජිසූ ගාවට දාන ගමන්)🌷-මෙච්චර ගොඩක්...
💚-ගමනට කොච්චර වෙලා යයිත මචෝ.
💙-පැය හතරක් විතර යයි කියන්නෙ
💚-අපෝයි එච්චර වෙලා...
💙-ඒම තමා කිව්වෙ................. අප්පට කෝ අරූ
ඉන්න මන් ඇහැරවන් එන්නම් නැත්තන් අපිට යන්න වෙන්නෙ හෙට.
(ජින් මේ කියන්නෙ වෙන කවුරුත් නෙවෙ යුන්ගි ගැන කියල හැමෝම දන්නෝ නෙ😂)💜-ආ ගායිස් බරටම වැඩ වගේ.
🌷-ඔයාල එද්දි බැරියෑ අපි කරා😂
🌼-ආ ආ හරි හරි ඉතින් 😆
(මේ වෙලාවෙ නම්ජූන් හිටියෙ ඩ්රයිවර් එක්ක වෑන් එකට ඇදුම් බෑග් දාන ගමන්,ජිමිනුයි රෝසියි තව මොනාදෝ බඩු වගයක් ගේන්න ගිහින්)
(ජින් යුන්ගි වත් එක්කන් ආව .යුන්ගිගෙ මූන දැක්කම ලීස බඩ අල්ලන් හිනා උනා .😂)
🌼-මොකෑ යුන්ගියා මේ මූනත් ඇබුල් කරන් නිදා ගන්න දුන්නෑනෙ මේ ඔයාගෙ හියුන්ග් 😂)
🐱-දැන් හැමෝටම මෙක විහිලුවක්ත😬
🌼-අනා පව් පොඩි එකා😂
🐱-ඊඊඊඊ.....😬
💚-හා හා රන්ඩු බෑ ඉතිම් මේ ගමනවත් හොදින් යම් .
🌺-ඒකනෙ ටේ මෙයාල රන්ඩුම වෙනෝ නෙ😂
🌷-ආ මේ ටික හරි ජින්
(-ජිසූ ජින් අතට ස්නැකුයි බීමයි දාපු බෑග් එක දුන්නා.)
🐭-සේරම හරිද ආ අන්න හේසොකුත් එනවා මොකද්ද බම් ඔයිට වඩා වේගෙන් අපේ ආච්චි ලෑස්ති වෙනවා😂
🐮-අනේ පල ලස්සනට ඉන්න එපෑ හුම්....😌
🌺🌷🌼💜🐮🐭🐱💙💚-😂😂
🌹-අපි ආවෝ
(රෝසි එතනට කඩා පැන්න)🌷-කොහෙත උබල දෙන්න මෙච්චර වෙලා ගිහින් හිටියෙ😬
💖-මේ රෝසිගෙන් ඉන්න බැරි උනා ඇදුම් අරන් දෙන්න කියල😂
🌹-ආ එතකොට මට විතරද ඇදුම් ගත්තෙ😐
💖-හරි හරි ඔයා ගත්ත නිසා මත් ගත්තා😆
💜-උබලට මේ යාලුවො ටික අමතක උනා නේත☺️
💚-ඒකනෙ බන්😪
🌹-මතක් උන් නිසානෙ හත්තික්කේ මේ ගෙනාවෙ.
🌷-ආනේ ගෙනල්ලෝ😌
💖-ඕව දැන් අදින්න එපා ඉතිම්😂
🐭-ගායිස් යමුත..
🌼-යම් යම්
💙-කෝ කට්ටිය පේලියට හිටගන්න බලන්න,...ම්...කෝ යුන්ගි😬
🌼-බුදි😂...
💙-ඕකට.....😬
💙- ඒයි යුන්ගි දාලා යන්න ද නැගිටිනවද😬
🐱-හයියෝ හරි...😐
(ජින් ගේ ක්රියා කලාපය දන්න නිසාම මොකුත් නොකියම යුන්ගිය නැගිට්ට😂)
🐭-හරි එහෙනම් යම්😂
(නම්ජූන් හිනා වෙවීම කිව්වා😂)(කට්ටියම වෑන් එකට ගොඩ උනා නම්ජූන් ඉස්සරහයින් වාඩි උනා ඩ්රයිවර් එක්ක.යුන්ගියා නම් කොනක් අල්ලන් නිදි😂)
💚-මචන් ඉස්සරහින් පඩුරක් දාම් යමන්😂
(සුපුරුදු පරිදි ටේගෙ කෝලම් පටන් ගත්ත😂)💖💙🐭🐱🌼💚🌷🌹💜🌺🐮-😂😂😂
බායි ගායිස්.......😌💙
sarangheyoo💖💖

YOU ARE READING
the home(completed✔️)
Horrorකෙලිලොල් වියේ පසුවන යොව්න් ගැනු ලමයින් හා පිරිමි ලමයි ටිකක්..............., අහබු සිදුවීමක්........., කරදර වලට මුහුන පෑමක්........., මෙම අබිරහස මොවුන්ට විසදන්න පුලුවන් වෙයිද....., එත් නැතිනම් ජීවිත විනාස වේවිද.......,