Continue ...........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️පහුවදා පාන්දර කුරුල්ලන්ගෙ සද්දෙටත් කකුලෙන් ආව කැක්කුමටත් යූන්ගිය ඇස් පොඩි කර කර නැගිටින්න හැදුවත් උරහිස හරියෙන් බරක් දැනුන නැගිටින්න බෑ වගේ...
බැලින්නම් ඉයුන්කි සුගාගෙ උරහිසේ ඔලුව තියාන හොඳ සැපට නිදි..
අමාරුවෙන් උනත් ඊයෙ ඒ ගත කරපු ඔවුන්ගේ පලමු රාත්‍රියේ යම් සියුම් තැන් මතක් වෙද්දි කොල්ලගෙ කට කොනට ආවෙ මහ මනමාල හිනාවක්...එයා වැලමිට ඇන තියාන කෙල්ලගෙ මූන දිහා ටික වෙලාවක් ආසාවෙන් බලං උන්නා...
" හුරතල්.... " 😌....
කොල්ල එයාගෙ ඇඟිලි තුඩු වලින් කෙල්ලගෙ මූන ටිකක් අත ගාල මූනට වැටිල තියන කොන්ඩෙ කන පිටිපස්සට කරල කම්මුලින් හාදුවක් තිබ්බා.....
ඒ තියල මූනෙන් අයින් වෙද්දී එයා ඊය රෑ කෙල්ලව හපපු දත් පාරවල් එහෙම දැක්කෙ. දැන්නම් කොල්ල පුපුරන්න ඔන්න මෙන්න තියන තක්කාලි ගෙඩියක් වගේ... එයා හරි ආඩම්බරෙන් බෙල්ලෙ තිබුන ඒ දත් පාරක් මතින් පුංචි හාදුවක් තිබ්බා...Yunki : ම්හ්... යූන්ගිය.. අමාරුද ?? 😕
Suga : කකුල ටිකක් කකියනව සුද්දි...
කෙල්ල සුගාගෙ නලලට අත තියල බැලුව. ශරීර උශ්නත්වය හරි ගානට තියනව. කොල්ල හොඳින්... එයා හොඳින් කියල තේරුන කෙල්ල ආයම යූන්ගිගෙ උරහිසට බර උනේ නිදා ගන්න...
Suga : කෝ නැගිටල ලෑස්ති වෙන්න නිදියන්න බෑ... අපි යන්න ඕනා...
Yunki : ම්හ්... ආහ්.... 😣.. ආහ්...
කෙල්ල ඒ කීමට දඩස් ගාල නැගිට්ටෙ ජීමින්ව මතක් වෙලා උනත් එයාට ඇඳෙන් බහින්න හම්බුනේ නෑ...
එයා බඩත් අල්ලං එහෙන්ම ආය ඇඳෙන් ඉන්දවුනා...Suga : සුද්දී... ඇයි අමාරුද ??
Yunki : මේ හරිය ටිකක් රිදෙනවා.. 😕
එයා යටි බඩ හරිය පෙන්නුවම සුගා ටිකක් කෙල්ලගෙ බඩ අත ගෑවා..
Suga : බලන්නකො. මට හොඳ කරන්න ගිහිල්ල ඔයාට අමාරුයිනෙ දැන්...
පලවෙනි පාර නිසා කොහොමත් අමාරුයි.. දැන් කොහොමද ඔයා ඇවිදින්නෙ ආ...
VOCÊ ESTÁ LENDO
ABDUCTOR SG ( Complet )
FanficDon't Copy My Work ? Sinhala ff story MIN YOONGI Abductor story.. Ranking #01 #Srilanka 01 #Sg 01