ෆස්ටේඩ් රෑම් එක ඉස්සරහා ඉදලා හෙම්බත් උන ජංකූක් එතනින් ඉද ගද්දි ඇනබෙතුත් එතනට ආවා.
" බය වෙන්න එපා.. ටෙයොංග් ට ලොකු ප්‍රශ්නයක් නැතිව ඇති..." ඇනබෙත් ඒම කියලා ජංකූක් ගෙ උරහිසට තට්ටුවක් දැම්මා.
" අනේ... එයාගෙ පපුව ගාවින් කැපිලා ගියා නේද...." රෝස් මුණ අත් වලින් වහගෙන කියන්න ගත්තා.
ජංකූක් කේන්තියෙන් ඒ දිහා බැලුවෙ රෝස් ටෙයොංග් ගැන කියනවට එයා පොඩ්ඩක් වත් ආස නැති නිසයි.ඒත් එවෙලෙ ජිමින් එතනට දුවගෙන ආපු නිසා කට්ටිය ඒ පැත්තට අවදානෙ දුන්නා.
" ටෙයොංග් හොඳන් නේද... " ජිමින් ආපු ගමන්ම ජංකූක් ගාවට ගිහින් ඇහුව.
" ම්.. ඒක නෙවෙයි. ඒ මිනිහාව අල්ල ගත්තද...." ජංකූක් බැරෑරුම් විදිහට මුණ හදං ජිමින් ගෙන් ඇහුවා.
ජිමින්ගෙ මූණ වෙනස් උනා.. ජංකූක් ට තේරුනා වෙලා තියෙන දේ..
" අනේ කුකී... ඒ මිනිහා සෑහෙන්න වේගෙන් දිව්වා.... ගාඩ්ලාත් පස්සෙන් ම දිව්වා... ඒත්.........."
" ම්.." ජිමින් දුකින් කියාගෙන යද්දි ජංකූක් පිටට තට්ටුවක් දාලා කමක්නෑ කියල ඇගෙව්වා.
" ඒ මිනිහා කොමද යුනිෆොම් එකකින් හිටියේ..." ඒ රොස්..
" අනිවාර්යයෙන්ම හොරකං කරගන්න ඇති ඉතින්. ඕක මොකක්ද... " ඇනබෙත් රෝස් දීහා බලන ගමන් කීවා." ම්.... " ජිමින් ඉක්මනට අත දික් කලේ ෆස්ටේඩ් රෑම් එකෙන් එලියට ආපු ඩොක්ටර් දිහාවටයි.
කට්ටිය ඔක්කොම ඒ දිහා හැරිලා බලද්දි ජංකූක් ඉක්මනට එතනට දුවගෙන ගියා.
" බය වෙන්න එපා.. ඔක්කොම හරි...
හොඳ වෙලාවට ඒ තරං ගැබුරට කැපිලා තිබුනෙ නෑ....." ඩොක්ටර් ඒම කියනකොට ජංකූක් ලොකු හුස්මක් ඉහලට ගත්තා.." මං ප්ලාස්ටර් කරලා තියෙන්නේ... හැමවෙලාවෙම ඒක පිරිසිදු කරන්න ඕන.... එතකොට ඉතින් ඉක්මනට පේශන් සනිප වෙයි..."
ඩොක්ටර් හිනා වෙලා කියද්දි හැමොම ඔලුව නවලා ආචාර කලා." තැංක්යූ සෝ මචි ඩොක්ටර්.... " ජංකූක් ආයේම කිව්වා.
ඩොක්ටර් එතනින් යන්න ගියාම ජිමින් පැනගෙන ඇතුලට යන්නයි ගියේ. ඒත් ජංකූක් එයාව නතර කලා.
VOCÊ ESTÁ LENDO
Golden Blood [ Taekook ] ✅
Fanfic[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්යුන් වේ. නමුත් අවසානයේ...