(ඒ ගෙදරටම තිබ්බෙ කාමර තුනයි ,ඉතිම් ගෑනු ලමයි හතර දෙනාට එක කාමරේක ඉන්න සිද්ද උනා..)
(ඕතරී-හනේ ඉතිම් මට මැවි මැවි පේනව එක එක්කෙනා එක එක්කෙනාගෙ උඩ අත් කලුල් දාම් ඉන්නවා😂💔)
(පිරිම ලමයි හතර දෙනෙක් එක කාමරේක හිටියා.ඒ හේසොකුයි ජිමිනුයි කුකීයි ටේයි,ඉතුරු තුන් දෙනාට බිම ඉන්න උනා😂,)
TO NIGHT-
🌹-අයියෝ ලීසා ඔයා කකුල එහාට ගන්නකො...😑
🌷-ජෙනි ඔයාගෙ කේශ කලාපෙ සේරම මගේ කටෙ😐
🌼-ආව්ව්.....😬 ....මගේ අත කවුද පෑගුවේ.......😬💚-ආනේ සොරි ලිලී මන් මේ නිනී බලන්න ආවෙ😂😂💔💔
🌼-නිනී....😬නිනීව පෙන්නනවා තමුසෙට යනවකො යන්න😬..
💚-අම්බෝ හා හා ඉතිම්😂😂💔
💜-මොකද බන් අරහෙ අර සද්දෙ😑
(ටේ හිනා වෙවී එනව දැකලා කුකී ඇහුවා)
💚-වලි බම් වලි. දන්නැද්ද ඉතිම් කෙල්ලොනෙ😂💔💔
💜-ආ😂💔
💖-අනේ බම් මටනම් තවත් මෙතන හිර වෙලා ඉන්න බෑ බන් 😑 මන් යනෝ ඇවිද්දින්න ..
💚-හා හා ගිහිම් වරෙන් මැරෙන්න එහෙම එපා ආ ඊට පස්සෙ මල ගෙවලුත් ගන්න වෙනවා😂💔
💖-පලයම් යන්න😐..
(ජිමින් ටේට බැන බැන එලියට ගියා)jimin ...at out of the house==
💖-හනේ මන්ද ඇද නැතුව මොකද්ද වගේ😐.සැක් නැති ප්රස්නකනෙ අපි පැටලුනේ.වාහනේ හදා ගන්නැතුව කෙල්ලෙක් පස්සෙ ආවා.දැන් ඉතින් මාසයක් යනකම්වත් හරි හැටියට නිදා ගන්න හම්බෙන් නැතිවෙයි.....ෆූ...ගෙදර මතක් වෙද්දිත් දුකයි හෆ්ෆා😑....
(ඔහොම තනියම කියෝ කියෝ ජිමින් කැලේ ඔහේ ඇවිද්දා .එක පාරටම ජිමින් දැක්ක දෙයින් ගල් ගැහුනා....)
💖-මොකද්ද හෆ්ෆා මේ ගෙදර.මාර විසාලයිනෙ...ඒ වුනාට හෙන පරනයි වගේ...අර හොරර් ෆිල්ම් වල තියන ගෙදරක් වගෙනෙ.....ම්ම් ගිහින් බලනවත......නෑ අනිත් අයත් එක්කම එන්න ඕනෙ ඕක ඇතුලෙ මොක්කු ඉන්නවද දන්නෑනෙ.....යුන් රා ගෙන් මේක ගැන අහල බලන්න ඕනෙ.....

YOU ARE READING
the home(completed✔️)
Horrorකෙලිලොල් වියේ පසුවන යොව්න් ගැනු ලමයින් හා පිරිමි ලමයි ටිකක්..............., අහබු සිදුවීමක්........., කරදර වලට මුහුන පෑමක්........., මෙම අබිරහස මොවුන්ට විසදන්න පුලුවන් වෙයිද....., එත් නැතිනම් ජීවිත විනාස වේවිද.......,