(ඉතින් සුගාට ඕන නිසාම කට්ටියම හෝම් එකට ගියා.රෝස් විතරක් යුන්රත් එක්ක ගෙදර නැවතුනා.)💚-මේකද අරකි අර කිව්ව හෝම් එක.
🌷-මට නම් දකිද්දිත් බයයි..
💙-හොල්මන් අවතාර කියල දෙයක් නෑ ඔය මනස්ගාත .
🌼-අනෙ මන්ද මේක පිලිගන්නද නැද්ද කියල මන් කල්පනා කරන්නෙ
🐮-දැන්නම් ඔන්න කකුල් දෙකේ ඉදන් හිරි ගඩු පිපී ගෙන එනෝ🙁
🐱-දැන්වත් යන්ද
🐭-යුන්ගි උබට හිතෙනවද මේක හොද වැඩක් කියල
🐱-මන් කිව්වනෙ මට ඕන්නම් මන් යනව ඔයාලට බැයිනම් ඉන්න.
💜-නෑ නෑ සේරම යමු...
(කට්ටියම හෝම් එකේ මේයින් ඩෝර් එක ගාවට ගියා ජෙනී ටේගෙ මූන බැලුවෙ බයෙන් වගේ.ඒ නිසාම ටේ ජෙනීගෙ අත අල්ල ගත්තා.)
💙-මන් අරින්නම්
🌷-පරිස්සමින්
(ජින් ලොකු හුස්මක් අරන් දොරට අත තිබ්බ විතරයි දොර ඇරුනා)
💚-අපරාදෙ බන් අතින් තල්ලු කෙරුවට වඩා හොදයි කටින් පිම්බනම්😂
🌺-දැන්වත් ඔයාගෙ විහිලු නවත්තගන්නකො ටේ😐
💚-හරි හරි ඉතින්😞
(සුගා ඉස්සරහින්ම ගියා එයාල ඇතුලට අඩිය තිබ්බා විතරයි එක දිගටම වවුලො රෑනක් ආවා.ජිසුට කෑ ගැහුනා)
🐱-කලබල වෙන්නෙපා ඒ වවුලො
💙-ඔයාට අවුලක් නෑනෙ
🌷-ම්හ්...
💙-යන්ද...
🌷-යන්
🌼-ඈ............................................................
(ලීසා එක පාරටම කෑ ගැහුවා. ඒ සද්දෙට මුලු බන්ගලාවම දෙදරිලා ගියා)
💜-මොකද්ද උනේ...කවුද ....ඔයා හොදින්ද......
🌼-අනේ මන්ද කවුද මගේ ඇගේ එතුනා..
🌷-මේ මකුලු දැලක් මෝඩියේ....😐
🌼-ආ ...😑
🐮-මුන් අපිවත් බය කරනව හාර්ට් ඇටෑක් කාරයෙක් නම් මැරිලා😐
🌼-හී හී යමුද.. 🙁
(කට්ටියම ඇතුලට ගියා මුලු ගෙදරම දූවිලිවලින් වැහිලා.ගෙදර මැද තිබ්බ සෝෆා එක සුදු පාට රෙද්දකින් වහල තිබ්බෙ.ඒත් දූවිල්ලටම ඒක දුබුරු පාට වෙලා.)

YOU ARE READING
the home(completed✔️)
Terrorකෙලිලොල් වියේ පසුවන යොව්න් ගැනු ලමයින් හා පිරිමි ලමයි ටිකක්..............., අහබු සිදුවීමක්........., කරදර වලට මුහුන පෑමක්........., මෙම අබිරහස මොවුන්ට විසදන්න පුලුවන් වෙයිද....., එත් නැතිනම් ජීවිත විනාස වේවිද.......,