💖-රෝස් කතා කරන්න ......ඇයි මේ බය වෙලා.......කෝ යුන් රා.
(රෝස් නැගිට්ටෙත් අඩ අඩ)
🌹-ජි.....මින්.......යුන් රා......එයා ....එයා .......එයා හොල්මනක්
💙-මොකද්ද.........😑
💚-මෙයාගෙ ඔලුව වැදුන පාරට මොකක් හරි වෙලා.
🌹-නෑ මන් මේ ඇත්ත කියන්නෙ .........
🌺-හරි එහෙනම් ........කෝ දැන් එයා😑
🌹-අර......................අර ඉන්නේ.....😨
(රෝස් දොර දිහාවට අත දික් කරා)(යුන් රා එයා සුදු පාට ගවුමක් ඇදන් හිටියෙ .කොන්ඩෙ කඩා දාලා .එයාගෙ ඇදුමෙ ලේ තිබ්බා)
(ජෙනීට කෑ ගැහුනා,ජීසු උඩ ගියා,ලිසා ගල් ගැහුනා)
💫- ලමයි.....
(එයාගෙ කටහඩ අමුතුයි)💫-ඔයාල ගියාද මගේ ගෙදරට..
🐱-ම.....මගේ.....ගෙදර කි....කිව්වෙ.
💫-හෝම් එකට
🐱-මන් හිතුව හරි..
💫-මොනාද තමුන් හිතුවෙ කියනවා.....
(යුන් රා ඇවිත් සුගාගෙ බෙල්ලෙන් අල්ල ගත්තා)💜-ඒයී.............එයාව අතාරිනවා
💫-යනව යන්න......
(යුන් රා කෑ ගහල ජේකේව පැත්තකට විසික් කරා)🌼-කු............කී😨
(ලීසා ජේකේ ගාවට දුවන් යද්දිම යුන් රා ලීසගෙ පැත්තට අත දික් කලා........එතකොටම එයා උඩට ගියා)
🌼-අනේ මාව අතාරින්න.........මාව.......මාව බිමින් තියන්න..
(ලීස දැගලුවා.....යුන් රා වියරු විදියට හිනා උනා)
🌺-අනේ මගේ යාලුවව අතාරින්න
(ජෙනි යුන් රාට වැදල කියද්දි යුන් රා සුගා දිහා බැලුවා)💫-මන් මෙයාව බිමට දාන්න කලින් මෙයාල සෙරටම කට පියාගන්න කියනවා...........ඉතින් කියනවා......
🐱-හරි........හරි.....ඔයා කලබල වෙන්නෙපා......ජෙනී කට පියන් ටේ ගාවට යන්න කවුරුත් කෑ ගහන්න එපා.....රෝස් අඩන එක නවත්තන්න.
(රෝස්ට එක කරන්න අමාරු උනා .ජිමින් රෝස්ගෙ කර වැහුවා)
🐱-දැන් එයාව බිමින් තියන්න...

YOU ARE READING
the home(completed✔️)
Horrorකෙලිලොල් වියේ පසුවන යොව්න් ගැනු ලමයින් හා පිරිමි ලමයි ටිකක්..............., අහබු සිදුවීමක්........., කරදර වලට මුහුන පෑමක්........., මෙම අබිරහස මොවුන්ට විසදන්න පුලුවන් වෙයිද....., එත් නැතිනම් ජීවිත විනාස වේවිද.......,