කෙල්ල හොඳටම බය වෙලා සුගා දිහා බලනකොටම අරූ ගන් එක සුගාට ඒම් කරනවත් එක්කම සුගා තුනට ගනින්න ගත්තා....
Continue ...........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️වෙන කව්රුත් නෙවේ මේ පිටිපස්සෙන් ඇවිල්ල ඉන්නෙ මහා වෘකයෙක්... පොර ලේ සුවඳටයි කෑ ගැහිල්ලටයි මෙහාට ඇවිල්ල තියෙන්නෙ. සුගා හෙලවෙන්නෙ නැති නිසා අර වෘකය අවදානෙ දීලා උන්නෙ විලීට කියල සුගා එයාගෙ ඇස් වලින් හොඳටම දැක්කා....
වෘකය ඇඟට පැන්නොත් අනිවාරෙන්ම පනින කෙනා එක්කම හෙලටම වැටෙන නිසා සුගා බය වෙලා උන්නෙ කෙල්ලව අහු වෙයි කියල...Suga : හනා...
Vili : හහ්... උබ වෙඩි තියන්න කාලයත් දෙනවද ?? හහ්... පිස්සෙක්.... 😅..
Suga : දූල්.... සෙත්..... 🤬...
Yunki : ඈඈඈඈඈඈඈ 😫 .......... ඩෝං 💥..
එකපාරටම සෙත් කියද්දි කෙල්ල පාත් වෙනවත් එක්කම සුගා කෙල්ලව ඒම් කරගන යටින් කෙල්ල දිහාට පැනල එයාගෙ ඉනෙන් අල්ලං එහාට වැටෙනවත් එක්කම අර වෘකය විලීගෙ පිටට පැන්නෙ කෙලින්ම දෙන්නම ගල් පර්වතය කඩාගන පහලට වැටෙද්දි........
ග්ග්ග්ර්ර්ර්ර් 🐺 ........
ආආර්ර්ර්ර්ර් 😫......... ආර්හ්.. ආර්හ්...
සුගායි කෙල්ලයි දෙන්නම ඔලුව උස්සල බලද්දි බලන්න දෙයක් නෑ... ඒපාරනම් විලීගෙ ජීවිත කතාව එතනින් ඉවරම උනා...
Yunki : ය්...යූ..න්.. යූන්ගියා.... හාහ්.. හහ 🥺..
Suga : සුද්දී... ග්වෙන්චනා 😥.. මගෙ මැනිකට තුවාල නෑ නේද ??
කෙල්ල නෑ කියන්න බයට ඔලුව වැනුවෙත් හොඳටම ඉකි ගහ ගහ. ඒ එක්කම සුගා කෙල්ලව තදින්ම තුරුල් කර ගත්තෙ සැනසුම් සුසුමක් හෙලන ගමන්.. කෙල්ලත් සුගාගෙ තුරුලෙ සුවසේ අඬන්න ගත්තෙ ලොකු ආරක්ශාවක් දැනුන නිසා.....
Suga : ග්වෙන්චනා ... ග්වෙන්චනා ....
එන්න සුද්දි අපි යං... තව ඉන්න බෑ මෙතන..
වෘකයො එනවා.... 😕කෙල්ලව නැගිට්ට ගත්ත යූන්ගිය හෙල ලඟට ඇවිල්ල පහල බලද්දි අර වෘකයයි විලී දෙන්නම වැටිල මැරිල.. හයිනල වගයක් වට වෙලා මස් ඇද ඇද කනවා එයාලගෙ.....
යූන්ගි කෙල්ලව කෝට් එක අස්සෙ හංගං ඒක බැලුවෙ එයාට පෙන්නන්න බැරි නිසා....
YOU ARE READING
ABDUCTOR SG ( Complet )
FanfictionDon't Copy My Work ? Sinhala ff story MIN YOONGI Abductor story.. Ranking #01 #Srilanka 01 #Sg 01