1st Rules.

317 45 39
                                    

Hi  ළමයි.

කලින් එක අච්චාරුවක් වගේ නේ.. අනික ඒක close කරත් තාමත් මට orders එනවා. ඉතින් ඒකයි මම මේක open කරේ.

ඔයාලට cover එකක් ඕනේ නම් මෙන්න මේ rules follow කරන්න ඕන.

1. මාව follow කරලා නැත්තම් මට permanent follow එකක් දෙන්න. ඒ තමයි මගේ මහන්සියට payment එක.

2. මම හදන cover එකට ඔයාලා කැමති නැත්තම් බය වෙන්න එපා.. ඒක මට කියන්න. එතකොට මම වෙනස් කරන්නම්.

3. ඔයාලා cover එක use කරනවා නම් description එකේ cover by Lan_Kimra කියලා දාන්න ඕන.

4. පහල මම form එක දානවා. එක comment එකක් විදියට මට ඔයාලගේ order දෙන්න.  මම cover එක හදන්න භාර ගත්තා නම් accepted කියලා reply කරනවා.

  මම cover එක හදන්න භාර ගත්තා නම් accepted කියලා reply කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එනම් මෙන්න form එක.

1. ඔයාලගේ කතාවේ වර්ගය
     i. Fiction or nonfiction
    ii. Happy, sad ,romantic, horror,  fantasy මොන ජාතියේ එකක්ද කියලා

2. Main characters.  ඒ කිව්වේ cover එකට දාන්න ඕනේ අය.
ඔයාලට කැමති නම් මට email කරන්න ඔයාලට ඕනේ photos.  එහෙම mail කරා කියලා මතක ඇතුව mail address  එක එක්ක ඔයාලගේ order එකේ දාන්න. නැත්තම් මම වෙන අයගේ ඒවා දාවි.

ii. Characters වගේ මූණු මොන හැඟීමෙන් තියෙන්න ඕනේ කියලා.

3. කතාවේ නම

4. i. Fanarts ද normal photos ද
   ii. කලු සුදු ද ,coloured  photos ද

5. ඔයාලගේ username දාන්න ඕනේ විදිය.

Eg : By :Lan_Kimra
        Presented by Lan_Kimra

හරියට username එවන්න.

6. Cover එකට add කරන්න ඕනේ quotes තියෙනවා නම් ඒවා.

7. දැනට ලියලා තියෙන පොතකට නම් මට පොතේ නම දැම්මම ඇති. හැබැයි ඔයාට අලුත්ම එකක් ඕනේ නම් form. එකම පුරවන්න.

8. Cover එකට කැමති නම් inbox email address  එක හරි Telegram username එක හරි එවන්න. ( telegram Dp මොකක්ද කියලා මට කියන්න )

Als අතරේ hobby එක විදියට මේක මම කරන්නේ. ඒ නිසා පොඩ්ඩක් පරක්කු වේවි. හදිස්සි ඒවා. ඒ කිව්වේ bday gifs තියෙනවා නම් ඕනේ දවස form එකට දාන්න.

එච්චරයි නේද...? හී..

See U with covers

Lan_Kimra

SoSo'z Random Covers | Closed Where stories live. Discover now