Part 01

14 0 0
                                    

අහස... මම හරිම ආසයි අහස බලන් ඉන්න. එක හරියට භවනාවක් වගේ ඒ වෙලාවට මට මගෙ වටේ තියෙන ඔක්කොම අමතක වෙනවා.... මගෙ දුක තනිකම ඔක්කොම අහස තමයි දන්නෙ..

මම හෙශී... අම්මි තාත්ති අක්කි එක්ක මම ගෙදර හුරතලෙට හදුනු කෙනෙක්...
අදත් වෙනද වගේම... අම්මි,තාත්ති එක්ක ආවේ අහස බලන් ඉන්න. එක පාරටම මගෙ ඇගේ වදුනෙ කව්ද කියලා බලන්න හරෙද්දිම නන්නාදුනන අතක් මගේ අතින් අල්ල ගත්තේ.. මාව වටෙන්න ගිය නිසායි..
එක පාරටම ගස්සුනේ ඒ ඇස් නිසයි... නපුරු පාට ඇස්... මගෙ ඇගේ හප්පිලා එයාම මට ඔරොවනවා...

🙍හේයි.. ඇස් පෙන්නේ නද්ද... ඔය අයිනට වෙලා ඉන්නෙ වටෙන්නද?

මාව ඇදලා ගත්ත ඒ නපුරු ඇස් එහෙම කියලා යන්න ගියා...

මගේ හිතට දන්නෙ හගිමක්මක් එකතු උනේ.. මන් අයෙමත් අහස අතරේ අතරමන් වෙද්දි..

**************************************

You've reached the end of published parts.

⏰ Last updated: Mar 24, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

My Dream PrinceWhere stories live. Discover now