"නම්ජුන් ඔප්පා "
තමන්ට පිටුපාලා ඇවිදගෙන ඉස්සරහට යන උස කෙට්ටු කොන්ඩෙ ක්‍රේල් කොල්ලෙක් පස්සෙන් යූනා දුවගෙන ගියෙ හති දාගෙන..කෙල්ලගෙ නලලි දාඩිය බේරෙනවා..අන්තිමේ නම්ජුන් නැවතිලා තමන් දිහාට දුවන් එන යූන දිහා බැලුවෙ පුදුමෙන්..
"මොකෝ මේ දුවන්නෙ ආ"
නම්ජුන් කෙල්ලගෙන් ඇහුවෙ ඒ තරමට පහත් වෙලා..යූනා හති අරින්න වෙලාව අරන් කතා කරා..
"ඔප්පා ජන්ගුක් ව බලන්න අද යනවද..අනේ මාවත් එක්කන් යන්නකො"
"මියානෙ යූනා...එතන අප්පා යි ඔම්මයි ඉන්නවා..දන්නවනෙ අප්පගෙ හැටි"
යූනගෙ මූන අදුරු උනා..කෙල්ල කදුලු පිරුනු ඇස් වලින් නම්ජුන් දිහා බලන් ඉදල ආයෙත් හැරුනෙ ආපහු එන්න..නම්ජුන් කෙල්ලව අතින් අල්ලල නැවත්තුවා...
"යූනායා...ජන්ගුක්ට දැන් ගොඩක් හොදයි..හෙට වෙද්දි ඩිස්චාච් කරන්නත් පුලුවන්..අනික ඇක්සිඩන්ට් එක ලොකු එකක් නෙවේ නිසා ලොකූ අමාරුවක් නෑ."
නම්ජුන් සන්සුන්ව කියද්දි යූනා ඇස් වල කදුලු පිහා ගත්තා..ඒත් කෙල්ල උන්නෙ හොදින් නම් නෙවේ කියල යූනව දකින ඕනම කෙනෙක්ට තේරෙනවා..
හීන ලෝකෙ හිරවෙන එක හොද දෙයක් නෙවේ..ඒත් මේ හීන වල ජීවත් වෙන්න මං හරි ආසයි..දැන් මං ඒකට හුරුවෙලා. හැමදාම යූනගෙ ජීවිතේ මොකක් හරි සිද්ධියක් මගෙ හීනෙට එනවා..විශේශම දේ දවසින් දවස හීනෙට කවුරු හරි අලුතින් එකතුවෙන එක..ඒත් මේ හීන ටික එකපාර බලාගන්න පුලුවන් උනා නම්..
බර හුස්මක් අරන් මං චෙක් කරපු ෆයිල් එක මේසෙ උඩින් තියල නැගිට්ටෙ ස්ටෝස් වලට යන්න..මොකද මිසිස් පාක් මටයි ජිමින්ටයි අද ස්ටෝස් විසික් කරල රිපෝට් එකක් හදන්න භාර දුන්නා..
"ටේ ඊයෙ අපි ගියෙ කොහෙද දන්නවද.."
"දැනගන්න උබ කියනෙපැයි"
මං නෝක්කාඩුවට කිව්වෙ ඊයෙ මූ මහ ලොකුවට ගිහින් අවිත් මහන්සියි කියල නිදාගත්තු නිසා..මට මූ කොහොමත් ඕක කියනව කියල මං දන්නවා..
YOU ARE READING
BRING THE SOUL
Fanfiction"කවදා හරි මං මැරුනොත් මං ඉක්මනටම ආයෙත් ඉපදිලා ඔයාව හොයාගෙන එනවා කුකී ඔප්පා..ඒ නිසා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්න ඕනි හොදේ" - කිම් යූනා - "ඔය මැරෙන කතා කියන්න එපා යූනායා..මට ඔයා නැතුව එක මොහොතක් වත් මේ ලෝකෙ ඉන්න ඕනෙ නෑ..ඔයා...