🙂💔 one short👊🏻

114 20 20
                                    

Dear diary💔
2021.10.07
Today I ended my best friend's friendship I dated him for 13years but he could not understand me. I'm so sorry for that.💔💔💔😭😭😭

මං දැන් හොදම යාලුවෙක් ඇති කර ගන්න බයයි,මොකද එයත් මාව මෙහෙම දාලා ගියොත්. අවු:13ක් අදුරන කෙනාටවත් මාව තේරුම් ගන්න බැරි වුන එකෙහ් අනිත් අය කෝමද!?මේවා හිතලා මටම හිනා😅😅😅😅😅😅😅😅😅 but smlie in pain😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
මං මෙහෙම ඇඩුවට පවන්ට ගානක්වත් නැතුව ඇති😓 කමක් නෑ දැන් ඕනම කෙනෙක්ව විශ්වාස කරන්නේ නෑ. හොදම යාලුවෙක් නිසා මේම අඩ අඩ ඉදලා හරි යනවද නෑනෙ. So now don't think about it. Fighting Dhanuka👊🏻
එයා මං එක්ක තරහ වූනෙ මං වෙන යාලුවො එක්ක ඉන්නවට පුහ්...එයා මගෙ besta කියලා ඒකට ඕන විදියට මට ඉන්න පුළුවන් යෑ... ඕම දෙන්නා එක්ක ම රන්ඩු තරහ වුනා😅
මගෙත් කට හරි නෑනෙ ඉතින්.. මං එයාට කියලත් නෑ මං කැමති යාලුවො එක්ක ඉන්න කියලා,කිව්වත් අහන්නෙ නෑ. ඒ නිසා එයාටත් මට නීති දාන්න බෑ.Am I Right?
එයාට ඒ දවස්වල හිටියෙ මාත් එක්ක හිත හොද නැති යාලුවො ටිකක් එක්ක උනුත් එක එක ඒවා කියලා කොටවන්න ඇති.🙂🙂🙂🙂🙂🤗🤗🤗🤗🤗🙂🙂🙂 කභක් නෑ දැන් සේරම වෙලා ඉවරනෙ.
🙂💔

Clz එකෙදි පවන් මං දිහා හොරෙන් බලනවා මං දැකලා තීනවා. ඒ ඉතින් මාත් එයා දිහා හොරාට බලන නිසා😁මං දූක්ක ගමන් ආයෙ ඉස්සරහ බලු ගන්නවා😅 එයාගෙ යාලුවො එක්ක මට රිදෙන්නම එක එක වැඩ කරනවා. ඒත් එයා දන්නවා නම් දැන් ඉන්න දනුක කලින් තරම් සංවේදී  නෑ කියලා,ඒයු ඕම රගන්නෙ නූති වෙන්න තිබ්බා.  කභක් නෑ ඇති වෙනකන් රගලා හති වැටුනම නවතී නෙහ්😅 මං දැන්  Poorna,Yehiya,Nisal,Senura එයාලා එක්ක තමා ඉන්නෙ. හරියට අපි එක පවුලක් වගෙ.

දැන් මායි පවනුයි තරහ වෙලා මාස 2ක් අපි සතියට දවස් 6ක් meet වෙනවා ඒත් මූනට මූන meet වුනත් අපි කතා කරන්නෙ නැහැ.
හෙට අපිට clz trip එකක්.. මච යන්නත් බැහැ.ඒත් නොයාත් බැහැ..
What I Do Now Gord!? Plz tell me😕

ලමයි සේරම කට්ටිය හරිනෙ!?
ඔව් සර්.
දනුක.. මොකො තනියම?
අනෙ නිකන් සර් තනියම ඉන්න එක ගොඩක් හොදයි. බැදීම් නැති ජීවිතේ ගොඩක් සරලයි වගෙම සැහැල්ලුයි🙂
දැන් මට පවන් නෑ කියලා එහෙමටම දුකක් නෑ.

Guys අපි මේ trip එකක් නෙ යන්නෙ?
ඔව්....
ඒනම් මේම ගිහින් හරියන්නෑ. හැමෝම සිංදු කියලා enjoy කරමු..
හා..
But ඔය සිංදු කියන්නෙ නැති නටන්නං නැති අය උබලා කැමති දෙයක් කර ගනින්.  ඒම අය 1යි නෙහ් ඉන්නෙ පවන් ඒ මමනෙ,කියන එයක් මුනට කියන්න පුරුදු වෙනවා මුලින් මට ඔය මූනට කිසි දෙයක් නොකියන මිනිස්සුන්ව එච්චර අල්ලන්නෙ නෑ...

Pawan full silent ඒයත් පුදුම වෙන්න ඇති මොකද මං එහෙම කාටවත් කතා කර කෙනෙක් නෙමෙයි.. ඒත් දැන් එයා මැරිලා ගොඩක් කලා..

පවනෝ උබ සිංදු කියමූ කිව්වට කෝ නෑ නෙ ඔන්න ඔහෙ බලන් ඉන්නෙ.
හරි බං උබලා පටන් ගනින්..

Ah yehiya ඇති මෙතන!?
උඵ ඔය කල්පනා කරන්නේ දනූක ගැන නෙහ් එයා දැන් කලින් කෙනා නෙමෙයි. ඒක මතක තියා ගන්න.
Yehiya
ඇයි?
අනෙ එයා වෙනස් වුනෙ මං නිසා ද?
මෙහෙමයි බං මේම කිව්වට තරහ වෙන්න එපා, හේතුව උබ තමා..🙂
මොකක්.. හරි තැන්ක්ස් බං.
ඕක මොකක්ද
කට්ටිය බහින්න...
හරි සර්..
දනුක තනියම කනවා.
මං nisal,yehiya,senura,poorn ලගට ගියා.
අනෙ මට සමාවෙයන් බං..😭
හරි බං සමාව දූන්නා. අඨන එක නතර කර ගනින්..
දනුක ආයෙ මා එක්ක කතා කරන 1ක් නැද්ද බං?
ඒක කියන්න බෑ මචො..try කරහන්..
හරි බං මං යනො අරයා එනවා.
Hi guys
ඕඕ දනුක ඔයා පවන්ට සමාවදෙනවද?
ඒ මොකටද හරිනම් මං එයාට තැන්ක්ස් කරන්න ඕනා.. කලින් හිටිය බොලද දනුකව වෙනස් කරාට 😀

යන්තන්  trip එකත් ගිහින් ආවා. ඒ ටිකෙ මට තේරුනා පවන් දැනී පසුතාවිමකින් ඉන්නෙ කියලා.. ඒත් මට කරන්න දෙයක් නෑ පවන් මේක ඔයා විසින්ම කර ගනිපු දෙයක්..

දැන් නිදි මතයි..

At next day morning...

දනුක ඩිං ඩොන් ඩිං..
කවුද අප්පා මේ උදෙ පාන්දර දොර ලග ඉදන් කෑ ගහන කුකුලා.
ඒයි ඕම ඉන්නවා එන ගමන්.
ඕහ් ඔයා😯
දනුක මට සමාවෙන්න plz forgive me😭
ඔයා මොකද සමාව ඉල්ලන්නෙ!?මමයි හරි නම් ස්තූති කරන්න ඕනා.
Thanks a lot මට මාව හදුන්වලා දුන්නු එකට.
දනුක අපිට  කලින් වගෙ ආයෙ ඉන්න බැරි ද?
සෝ සොරි පවන් ඒ කලින් හිටපු දනුක නෙමෙයි මේ ඉන්නෙ.
ඒ නිසා මට මගෙ ජීවිතේ ට හොදම යාලුවෙක් එපා😶
Just go away....
        

🌷End🌷
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේක මං නිකන් ඉන්න ගමන් දැම්මෙ,cousin sisiterලහ ආවට දැන් වැඩිය වැඩක් නැහැ. කරන්ට් නෑනෙ🙄
මේ කතාව සත්‍ය කතාවක් ඇසුරෙනි..
ප්‍රබන්ධයක් නොවෙ🤘🏻
Good Night and Sweet Dreams💤🖤
මං ලියන කතා බොලදයිද?🙄

broke up with best friend Where stories live. Discover now