Merry go round 🎠🌌🎈

677 180 0
                                    

"අපි මුලිම්ම මොකේද යන්නේ කුකී..." Taehyung ජන්කුක් දෙන්න පාර්ක් එකේ මද්දටම ඇවිත් කතා කරන්න ගත්තා..

"අහම්.. අර අස්සයා ඉන්නේ..!! නම මතක නැහැ නේ.." ජන්කුක් කටත් බොල කරන් කියවද්දී taehyung ටැ හිතුනේ කන්න..

" ජන්කුක් කටත් බොල කරන් කියවද්දී taehyung ටැ හිතුනේ කන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහොම් ඉන්න කන්න බැහැ මොකක් ද අශ්වයා ඉන්න එක..

"Merry go round..ද??"

"ඔව්....!! Go go round.." ජන්කුක් හිනා වේවි කියව්වේ taehyung ටත් කොල්ලා එක කියපු විදියට හිනා යද්දී..

"Merry go round.." Taehyung කිවේ ජන්කුක්ව නිවැරදි කරන්න..

"Merry go round..හී.." ජන්කුක් අයෙත් ලස්සනට මුණ හදන් කිව්වා..

"ඔහ්හ් දැන් යං.. එක තියෙන්නේ අතන වෙන්න ඔනෙහ්.." Taehyung සෙනග වැඩිය නැති තැනකට අත දික් කරලා කිව්වා..

ඒ දෙන්න එතනට ගියෙ එක දැකපු ගමන් ජන්කුක් taehyung ගේ අත අල්ලන් එතනට ඇදගෙන ගියපු නිසා..

"අහම්.. ටිකට් දෙකක්.." Taehyung සල්ලි දෙන ගමන් එතන ඉන්න ටිකට් දෙන කෙනාට කිව්වා..

🤵‍♀️- sir ට යන්න බැහැ.. Sir ගේ බබා ට යන්න පුළුවන්..

එතන හිටිය ගෑනු කෙනා හිනා වෙලා කිව්වා..

🐰-කුකී බා-

ජන්කුක් කතා කරන්න හදද්දී taehyung ජන්කුක් ව ඇදන් එතනින් ටිකක් එහාට ගිහින් බැලුවේ අර ලේඩි ට ඇහෙනවා ද කියලා.. නැහැ නැහැ..

"කුක්.. ලැබුණු අවස්ථව නෙහ්.. ඔයා යන්න.. මං ඕනේ නැහැ.." Taehyung ජන්කුක් ට හිනා වෙමින් කිව්වා..

"අපෝ බැහැ..හ්යුන්ග් නැතුව යන්න.. අනෙහ් ඔයා නැතුව මං ඉන්නේ කොහොමද.." අවන්කවම taehyung ට ඒ වචන ඇහුණාම සතුටු හිතුනා.. මේ කොල්ලා තමන්ට ආදරේ ඇති නෙහ් ද කියලා..!!

"කමක් නැහැ කුක්.. ඔයා යන්න කෝ.."

"මට බැහැ කිව්වා නෙහ්.." ජන්කුක් මුණත් ඇබුල් කර ගනිමින් කිව්වා..

" ජන්කුක් මුණත් ඇබුල් කර ගනිමින් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනෙහ් මැණික.. ඔයා මේකට ආසයි නෙහ්.. මං දන්නවා නෙහ්.. එකයි කියන්නේ ඉතින්.."

ඔන්න ජන්කුක් මෙල්ට් වුනේ taehyung එයාට මැණික කියපු පාර..

"ආයේ කිව්වොත් යනවා.." ජන්කුක් මෙච්චර වෙලා රවන් හිටියට දැන් ඇස් දෙකත් බොල කරන් taehyung ගෙන් ඉල්ලුව..

හැබැයි taehyung ට තේරුනේ නැහැ..

"මොකක් ද ආයේ කියන්න ඕනේ.."

"අර දැන් ඔයා මට කතා කරපු නම.."

"කුකී.."

"අනි.."

"කුක්.."

"අනියා.."

"මැණික.." Taehyung කිව්වේ කටේ smrik එකක් තියාගෙන..

"ම්ම්ම්.." ජන්කුක් බිම බලන් කිව්වා..

"අහ්හ් මගේ මැණික දැන් යන්නකෝ.. Daddy බලන් ඉන්නවා.." Taehyung එයාගේ smrik එක චුට්ටක් වත් කටෙන් අයින් කරන්නේ නැතුව ජන්කුක්ට කිව්වා..

" Taehyung එයාගේ smrik එක චුට්ටක් වත් කටෙන් අයින් කරන්නේ නැතුව ජන්කුක්ට කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අනෙහ් මේ හ්යෝන්ග්..! " ජන්කුක් එහෙම කියලා taehyung ට ගහලා අරෙහෙට ඇවිදන් ගියා..

Taehyung පිටිපස්සෙන් ආවේ මේ කියුට් බොලේගේ පස්ස දිහා බලාගෙන 😉🍑 ලස්සනට පද්ද පද්ද යන විදිය..
(පොඩ්ඩක් dirty වෙන්න හිතුව 😂🙂)

ඊට පස්සේ taehyung ජන්කුක් ට ටිකට් අරන් දීලා අර ලේඩි හිටියතැනින් හිටන් හිටියේ ජන්කුක් ඇතුලට ගිහින් අශ්වයෙක් ගේ පිටේ ඉද ගද්දි..

__________________________

ඉදිරියේදී ජ්යෝන්ලස් jungkook
බලාපොරොත්තු වන්න 😌👍🏻

𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now