(ජිමින් කාර් එකෙන් බැහැලා ගෙදරට ආවෙ කේන්තියෙන් වගේ .අතේ තිබ්බ ෆෝන් එකත් දමල ගහල ඉදගෙන අතෙන් කොන්ඩෙ අවුස්සගත්ත)
💜-මොකද බන් මේ උබ නිකන් ලෝක විනාසෙ දැකල ආපු එකෙක් වගෙනෙ
(ජිමින් තරහෙන් ඉන්නව දැකල ජේකෙ ඇහුව.ජිමින් පොඩි දේටත් තරහ ගන්නව කියල ජේකෙ කොහොමත් දන්නව)
💟-අද දවසම ඉවරයි බන් .ශෙහ්
💜-මොකද්ද උනේ කියහන් ඉතින්
(ඔව් ඔව් රෝස් රන්ඩු කරෙ ජිමින් එක්ක තමා😌)
(ජිමින් ජෙකෙට වෙච්ච දේ කිව්ව)
💜-හයියෝ බන් ඕක පොඩි දෙයක් නෙ .මූ නිකන් හැසිරෙන්නෙ ඒ කෙල්ල උබෙ කම්මුලට ගැහුව වගෙනෙ😑
💟-පොඩි දෙයක්....හොද පොඩි එ කෙල්ල මට බැන්නෙ නිකන් සාමාන්‍ය මනුස්සයෙක්ට බනිනව වගෙ .එයා දැනගත්තනම් මම කිම් ආයතනයෙ අනාගත අයිතිකාරය කියල කෙලින් මගෙ මූන දිහාවත් බලන එකක් නෑ.එතනට ආපු මිනිස්සු මන් දිහා බැලුව විදිහ,ආශ්ශ්..........ලැජ්ජාවෙ බෑ.
💜-දැන් කාලෙ හැදෙන කෙල්ලොනෙ බම් .ඔන්න ඕක අතෑරල දාපම් .උබ අද දවසම ඕක ගැන හිත හිත වද වෙනවද .
💟-නෑ නෑ ඒත් මට ඒ කෙල්ලව ආයෙ හම්බුනොත් මන් දන්නව කරන දේ.
💜-මෙන්න අපෙ ජිමින් සුපර් මෑන් ඉදිරියට😅
💟-අනෙ පල😅
💜-රෑට ජින් එනවැයි කිව්ව ඔන්න
💟-ඒක හොදා කොහොමත් මෙව්ව අමතක වෙන්නත් එක්ක අපි කොහෙ හරි යමු
(එතකොටම ජිමින්ට කෝල් එකක් ආව)
💜-කවුද...👀
💟-ලේකම් යුන්
💟-කියන්න ලේකම් තුමා......................මන් මෙ ජෙකෙ එක්ක ඉන්නෙ ...................අප්ප එන්න කිව්වද................එය ඔෆිස් එකෙනෙ ..............මන් යන්නම්.........හරි කුමාවො පනිවිඩෙ දුන්නට .....ඔකෙ බායි......
(එහෙම කියල ජිමින් ෆෝන් එක තිබ්බ)💜-හදිස්සියක්ද බම්
💟-නැ බන් මෙ අප්ප මට එන්න කියල වැදගත් දෙයක් කියන්න තියනව කියල දැන් යන්නෝනෙ .....
💜-හා හා උබ ගිහින් වරෙන් නැත්තන් ඔතන වැඩ කරන මනුස්සයොන්ට ඉන්න හම්බෙන්නැතිවෙයි😑

YOU ARE READING
ᴛʜᴇ ɴᴇᴠᴇʀ ᴇɴᴅɪɴɢ [ʟᴏᴠᴇ💕🌼]ᕼᗪᖴ
Romanceඅහම්බෙන් හමු වුන කෙනෙක් තමන්ගෙ මුලු ලෝකෙම කරගත්ත කොල්ලෙක්, ජීවිතේම කඩා කප්පල් උනා කියල හිතුවත්,ඒ වෙච්ච දෙයින් තමන්ගෙ ජීවිතේම සාර්තක වුනු කෙල්ලෙක්, මේ ඒදෙන්නගෙ ආදර කතාව🌼🅙🅚💚