Taehyung p.o.v
"හරි ළමයි ඒනම් හෙට හම්බවෙමු Byee"
"ඕකේ සර්"
මගේ නම කිම් ටේහ්‍යුන්ග්.මගේ වයස 29යි.මන් ගුරුවරයෙක්.දැන්ට ඒ ටික ඇතිනේ.
ස්කූල් ඇරුන නිසා staffroom එකට ගියේ මගේ පොත් ටිකත් අරන් ගෙදර යන්න.පොත් එක්ක ලියුම් දෙක තුනකුත් තිබ්බා ඒවා ගෙදර ගිහින්ම බලනවා කියලා හිතාගෙන ඉක්මනට ගියේ අහස වහින්න යනවා කියලා ලකුණු පෙන්නන නිසා.
At taehyng house
මහන්සි නිසා ඉක්මනට වොශ් එකක් දාගෙන පහලට ආවේ කන්න මොනවහරි හදන්න.ඊට කලින් ඇවිත් තියන ලියුම් ටික බලන්න ඕනේ කියලා හිතුන නිසා සෝෆා එකෙන් වාඩි වෙලා එකෙන් එක අරන් කියවලා බැලුවා.මට කාගෙන් ලියුම් එන්නද ඔක්කොම ස්කෝලේ ඒවා තමයි.ඒත් අන්තිම ලියුම දැක්කම මගේ ඇස් වලට කදුලු පිරුනේ මටත් නොදැනිව.ඔලුව පිටිපස්සට කරලා සෝෆා එකෙන් ඔලුව තියා ගන්න ගමන්ම මන් ගියේ අවුරුදු දහයක පරණ අතීතයට.
10 years ago....
"අඩෝ ජිමිනා ඊලගට තියන පංතිය කට් කරමුද"
"ඔව් බං ටේයියෝ මාත් ඕකම තමා කියන්න ගියේ අපි කැන්ටින් එක පැත්තට ඔලුව දාලා එමුද"
"හ්ම්ම් ඉක්මනට වරෙන් නැත්තන් මැඩම් එයි"
මාව ඔයාලා දැන් දන්නවනේ.ජිමින් කියන්නේ මගේ බොක්ක.අපි දෙන්නා මොන්ඩසෝරි කාලෙ ඉදන් යාලුවෝ.අපි දෙන්නගෙම අදහස් ඔක්කොම එක වගේ.මගේ ඕන කුප්ප වැඩකට බෑ නොකියා උදවු කරනවා.ප්‍රශ්නෙකට තියෙන්නේ එයා මට වඩා කොට එක විතරයි.
අපි දෙන්නා හිමින් සැරේ කැන්ටින් එකට යන ගමන් හිටියේ හෙනහුරා පාත් උනා වගේ අපේ ඉස්සරහින් ඇවිත් හිට ගත්තේ අපේ section එක බාරව ඉන්න සර්.
"ඔය දෙන්නා මේ කොහි යන ගමන්ද"
"මේ අපි සර් වොශෲම් එකට යනවා"
YOU ARE READING
𝐎𝐧 𝐘𝐨𝐮𝐫 𝐖𝐞𝐝𝐝𝐢𝐧𝐠 𝐃𝐚𝐲 (Taekook) Complete✅
Short Storyඑකම එක රූපයකින් එකම එක හිනාවකින් එකම එක හඩකින් එකම එක ඇස් දෙකකින් මුලු හදවතම පිරුනම මිනිස්සු ආදරය කරනවා ලැබුනත් නොලැබුනත්!! 🤍 -Kim Taehyung සිංහල 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐒𝐡𝐨...