Chapter 02

621 117 6
                                    

(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
~ ~  ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

"ඔයාලා දෙන්නා කලින් අදුරනවද...??"

"හ්‍යුන්ග් මේ ඉන්නේ ටේ බෙයාර්ගේ හොඳම යාළුවා... මං අර කිව්වේ ඇකඩමි එකක් කරනවා කියලා"

"හහ් ඒ මෙයාද..?"

"ජිමිනි හ්‍යුන්ග්.."

"කුකී.."

"ටේ හ්‍යුන්ග් බය වෙලා ඉන්නේ ඔයා කෝල් කරේ නෑ කියලා..."

"මං එයාට රෑ වෙලා කෝල් එකක් දෙන්නම් කුකී..."

"කුකී ගිහින් වොශ් එකක් දාගෙන කන්න එන්න..."

"හරි හ්‍යුන්ග් මං එන්නම් ඔයාලා කන්න.."
කුකී එහෙම කියලා උඩට ගියේ මට ඇහැකුත් ගහලා

"ජිමින් එන්න..."

"හරි හ්‍යුන්ග්.."

"හ්‍යුන්ග්.."

ජිමින් ආයෙත් මට කතා කරේ මං ඇයි අහද්දි

"හෙට ඉදලා ඇකඩමි එකට යන්නද මං...??"

"හෙට ගෙදර ඉදලා ඊළඟ දවසෙ ඉදලා යන්න ජිමින්... මැරි කරා කියලා ඔයාගේ වැඩ පාඩු කරගන්න එපා..."

"හරි හ්‍යුන්ග්.."

"හ්ම්ම්ම්ම්"


Jimin's pov

මං වොශ් දාගෙන එද්දී ඇඳ උඩ තිබුණු ඇඳුමත් දාගෙන පහළට ගියේ දැන් නම් බඩගිනි වගේ නිසා...

මං පහළට යද්දී හ්‍යුන්ග්ට කතා කරගෙනම ගියා... ඒත් ඒ යද්දී හිටපු කෙනා දැක්කම ඔක්කෝටම වඩා ශොක් වුණේ මමයි

"හ්‍යුන්ග්...."

"අහ් කුකී"

"ජිමිනි හ්‍යුන්ග්"

අපි දෙන්නා කතා කර කර ඉද්දි යුන්ගි හ්‍යුන්ග් බලපු විදියට නම් හිනත් යන්න වගේ

"ඔයාලා දෙන්නා කලින් අදුරනවද..??"
හ්‍යුන්ග් ඇහුවේ බලාගෙන ඉදලා බැරිම තැන වෙන්නැති

Cold CEO ||Yoonmin|| Complete || ✅Where stories live. Discover now