කම්මැලි කම යන්නත් එක්ක යුන්ගියා පොඩි සිත්තම් පාරක් දදා හිටියෙ... යුන්ගි දැං චිත්‍ර ශිල්පියෙක් වෙලා... 🤭
යුන්ගි හිටියෙ චිත්‍රෙ වැඩ වලටම හිත යොමු කරල හින්ද අවට වෙන දේවල් ගැන බැලුවෙ නෑ එයා..
Yoongi : පොඩි උන් ටික ගෙන් වදයක් නැතුව නිදහසේ චිත්‍රයක් ඇඳගෙන ඉන්න තියෙනම් කොච්චර හැපිද? 🤪
යුන්ගි කිව්වෙ පින්සල කොලෙ දිගෙ අරගෙන යන ගමන්..🖌️🖌️
😁😁
යුන්ගියා වැඩෙ කරගෙන යන අතරෙ කට්ටිය එහෙ මෙහෙ යනවත් එක්ක... ටවුමෙ පාර අයිනෙ චිත්‍රෙ ඇඳපු යුන්ගි දැක්ක බස් එකක් නවත්තනවා...
Yoongi : ඒක ගොඩක් දිගයි වගෙ
යුන්ගිගෙ අවධානය පොඩ්ඩක් වෙන පැත්තකට ගිය අතරෙ කොහෙන්ද කලබලෙන් ආපු කෙල්ලක් යුන්ගිගෙ චිත්‍රෙ වැදිලා දුවගෙන යන්න හැදුවා... තමන්ගේ ඇඟෙ මොනවද හැපුනෙ බලන්න ආපහු හැරුනු ඒ කෙල්ල දැක්කෙ අපෙ යුන්ගිගෙ චිත්‍රෙ පාට ඉහිරිලා විනාස වෙච්ච හැටි...
Yoongi : තමුසෙ උඩ බලන් ද යකො යන්නෙ... 😠😡😡
යුන්ගිට හොඳටම තද වෙලා.. අනෙ ඉතින් මෙච්චර ලස්සන ට ඇඳගෙන ආපු එක කෙලවෙලා ගියාම.. 🙁
Sheha : අනේ.. very sorry.. මං හිතලා කලෙ නෑ..
Yoongi : හිතල නොකරන නිසා වෙන්න ඇති අහක ඉන්න මිනිස්සුන්ගෙ බඩු වල හැප්පෙන්නෙ... 😡
Sheha : අනෙ මට සමාවෙන්න...
Yoongi : යනවා යන්න දැං වත් තවත් මාව කේන්ති ගස්සන්නැතුව... තොඳොල් වෙන්න එනවා මෙතන.. 😡
Sheha ටිකක් බයවෙලා එතනින් ඉක්මනට ගියා... යුන්ගියා චිත්‍රෙ ඔතල අරං ගෙදර ගියෙ මූණත් ජම්බු ගෙඩිය වගෙ රතු කරං... යුන්ගි කෙල්ලෝ පෙන්න බෑ.. 😂 ඇයි කියලා එයාවත් දන්නෑ හැබැයි..
යුන්ගියා ගිය ගමන් ම ඇඳට පැන්නෙ සුපුරුදු පරිදි පූස් නින්දක් දාන්න.. හැබැයි අද වුණ වැඩෙට යුන්ගිට තාම කේන්ති...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
චිත්‍ර අඳින එක කොහොමත් කම්මැලි කමට හරියන වැඩක් නෙවෙයි කියල යුන්ගි හිතුවා...
ඒ හින්දා අද හෝටලේකට ගිහින් හොඳ කෑම ටිකක් කන්න ඕන කියලා යුන්ගිට හිතුනෙ...රවුමට තිබ්බ හිස් මේසෙක වාඩිවෙලා හිටපු යුන්ගි එහා ඩෙස් එක දිහා බැලුව... එතන හිටපු කෙනා දැක්කම නම් යුන්ගිට ටිකක් තද වුණා....
කවුරු වෙන්න පුළුවන්ද ඒ.. 🤪
-hansi ✍️
YOU ARE READING
Cute Love ❤️😺 [COMPLETED]
Romanceඅනිව Comments ඕනි... 😉💜 Mr. Yoongi ගෙ ලස්සන කතාවක්.❤️😺 .. Yoongi ටිකක් මුරණ්ඩුයි ආදරය හමුවෙ... නමුත් Sheha ගෙ හුරතල් ආදරය ඒ මුරණ්ඩු හිත ආදරයෙන් පුරවනවා... බොහෝ ම අහඹු ලෙස හමුවෙන දෙන්නෙක් ගෙ කතාවක්...🙈❤️ ප්‍රබන්ධයක් පමණයි...!!!😁 අනිවාර්යයෙන්ම...