Introduction

47 6 0
                                    

හැම ගැහැනු ලමයෙක්ම කෙනෙක්ම ආසයි ලස්සනට ජීවත් වෙන්න ලස්සනට අදින්න පලදින්න ....ජීවිතේ විදින්න අනිත් අයගේ ආකර්ශනය දිනා ගන්න .

ජීවිතේ දි අපිට හම්බ වෙන හැම මනුස්සයෙක්ම එකවගේ නෑ එකිනෙකාට එකිනෙකා වෙනස්.ඔවුන් ගේ ආකල්ප වෙනස් .

ගැහැණු ළමයෙක් කිව්වම හැමෝම හිතන්නේලස්සනට ඇඳල පැලඳල දිග කොණ්ඩයක් තියෙන ලස්සන ගවුමකින් හැඩ වුනු කෙනෙක් ට ඒත් හැම ගැහැනු ළමයෙක්ම එක වගේ නැහැ ....

මේ ලෝකෙ ගොඩක් ඉන්නවා වෙනස් විදිය ගැහැණු ළමයි එයාලට තමන්ගේ ප්‍රශ්න කාත් එක්ක වත් කියාගන්න බැරි තරම් ගොඩක් අසරණ වෙච්ච අය මේ ලෝකෙ ගොඩක් ඉන්නවා ....

එහෙම අයගැන අහලත් ඇති ඔයාලා....එයාලා හිතන්නෙ වෙනස් විදිහට ඒ හිතන විදිහට ගොඩක් කැමති නැති අය ඉන්නවා ඒත් එහෙම හිතන විදිහ එහෙම ඉන්න විදිහ වැරද්දක් තියෙනව ද ?

මම කතා කරන්නේ Tomboy කියන මාතෘකාව Tomboy කෙනෙක් යනු පිරිමි ළමයෙකුට සාමාන්‍ය යැයි සැලකෙන ගතිලක්ෂණ හෝ හැසිරීම් ප්‍රදර්ශනය කරන ගැහැණු ළමයෙකි. සාමාන්‍ය ලක්ෂණ අතරට පිරිමි ඇඳුම් ඇඳීම සහ භෞතික ස්වභාවයෙන් යුත් ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්වල නියැලීම ඇතුළත් වේ.








         ඉතින් මේ මගේ කතාව මගේ කතාවට ඔයාලත් කැමති නම් කියවන්න ❤️

THIS IS ME⃝ᥫ᭡❤Where stories live. Discover now