🐇සිල්වානියා pov...
සතියක් විතර ගතවුනා තවමත් ඩකා වැඩිය කාත් එක්කව්ත් කතා කරන්නේ නෑ
කොන්සර්ට් එක තියෙන්නෙත් අද ඒ නිසා ඩකා ටිකක් සතුටින් ඉන්නේ උදේම තාත්තා අපිව බූසාන් වලට ඇරලවලා ආවා...හෙලේනා ත් අපිත් එක්කම ආවා ....කොන්සට් එක පටන් ගන්ඩ තව තුනක් විතර තියෙනවා ..ඒත් ඉතින් da කාට ඉස්සරහටම යන්න ඕන කිව්ව නිසා අපි කලින්ම ගිහින් ඉස්සරහාම ෂීට් වල ඉඳගත්තා ......
දැන් concert එක පටන් අරන් පැයක් විතර ගිහින් ඩකා නං හොඳටම කෑ ගගහා ඩාන්ස් කරනවා එයා දැන් ගොඩක් සතුටින් ඉන්න
ඩකා ඉස්සරහට වෙලා නටද්දි මර්ඩෝ ඇවිත් එයාට ස්ටේජ් කතා කරා 🤭 මට නම් හිතුනේ ඩකාට හාර්ට් ඇටෑක් එයි කියලා එවලේ මන් දිහා කදුලුත් පුරවන් පුදුම වෙලා බලන් හිටියා
මන් ඊට පස්සේ යන්න කිවුවා .....
ඩකා මර්ඩෝ එක්කම ඩාන්ස් කර කර සින්දු කියනවා
තමන් ආසම සින්ගර් එක්ක එකට එකතුවෙලා සින්දු කිය කිය නටන්ඩ තියෙනවා නම් ඒක ඒ ෆෑන්ට තියෙන ලොකු සතුටක් ....
නයිස් කපල් 🤭❤️
කොහොම හරි කොන්ස්ර්ට් එක ඉවර වෙලා මර්ඩෝ ඩකා දෙන්නා ටිකක් වෙලා කතා කර කර හිටියා
YOU ARE READING
THIS IS ME⃝ᥫ᭡❤
أدب الهواةThe way is i like is my way ❤️ Don't make it problem for a anyone 🚫 There is no law that says every girl should be same 🙅🙂💬