Jin's POV20.01.2020
අන්තිමට මිසිස් චෝයි මට එයාගේ ගෙදර දීලා යන්න ගියා. සොහොනට වෙලා ගොඩක් වෙලා හිටියත් මම රෑ ගෙදර ආවේ එයා කිව්ව විදිහට මම හොදට ඉගෙන ගන්නවා කියලා හිතාගෙන.
මිසිස් චෝයි,
කවුරුත් නැති මාව අවුරුදු ගාණක් බලාගත්‍තට ස්තූතියි
25.01.2020
මම හිත හදාගන්න කොන්කුක් වලට ඇප්ලයි කරා. ඒත් ඒක මට ලන් කරගන්න බැරි හීනයක් වගේ.
26.01.2020
ඉස්සරහා ගෙදරට අලුතින් කට්‍ටියක් ඇවිල්ලා. කලින් වගේ සද්ද නෑ දැන්. හවස මම එලියට වෙලා ඉන්නකොට මට ලස්සන සින්දුවක් ඇහුනා. මම ඇතුලට ඇවිත් කර්ට්න් එක අස්සෙන් බලන් ඉන්නකොට මම දැක්කා ලස්සන බෝයි කෙනෙක් බැල්කනි එකේ සින්ග් කරනවා. මම හිතන්නේ එයා සින්දුවක් ලිව්වද කොහෙද! ගිටාර් කෝඩ්ස් හරි ලස්සනයි.
30.01.2020
කොන්කුක් එකෙන් මාව අරගෙන. මට විශ්වාස කරන්නත් බෑ.
05.02.2020
කොන්කුක් ගියා. මේ වෙනකන් හැමදේම හොදින්.
08.05.2020
අදත් එයා බැල්කනි එකට වෙලා සින්ග් කරා. එයත් ලස්සනයි. එයාගේ සින්දුත් ලස්සනයි.
13.05.2020
මම හිතන්නේ මම එයාට ආදරේ කරනවා. ඒත් කොහොමද වචනයක් වත් කතා කරලා නැති, මූණට හම්බෙලාවත් නැති කෙනෙක්ට ආදරේ කරන්නේ?
18.05.2020
එයා කොන්කුක් වයිස් චාන්ස්ලර්ගේ පුතා. එතකොට මගේ ගෙදර ඉස්සරහා ඉන්නේ වයිස් චාන්ස්ලර්.
22.05.2020
ලොකු දේවල් වලට ආදරේ කරන්න එපා කියලා කිව්වත් මගේ මෝඩ හිත ආදරේ කරන එක නවත්තන්නේ නෑ.
ESTÁS LEYENDO
Lilac vs. Lily | Tae × Jin × Kook | Completed
Fanficකවුද කැමති තමන්ගේ ආදරය මරලා දාන්න. මම එයාට ආදරේ කරන තරමටම මගේ ඇග ඇතුලේ පැලවුන මල් පැලයටත් ආදරේ කරා. වේදනාවක් දුන්නට ඒ සුදු පාට මල් පෙති වලට, ඒ සුදු පාට මල් වලට මම ගොඩක් ආදරේ කරා..... 'හැනහකි...' මවාගත්ත ලෝක වල මම දැකපු ලස්සනම දේවල් වලින් එකක් 'හැන...