හනාගෙ ඔම්මා එහෙම කිව්වාට පස්සෙ හනා මුහුණ ටිකක් හොදගෙන අවුල් වෙලා තියෙන කොන්ඩෙ පිරගෙන ඔම්මා එක්ක පහලට අවා එත් හනාගෙ මුහුණෙ හිනව පොඩ්ඩක්වත් නැහැ හනා පහලට ගියාම දැක්කෙ පහල සොෆා එකේ වඩි වෙලා ඉන්න කෙනා දැක්කාම හනා විතරක් නෙවෙයි එ පිරිමි කෙනාත් පුදුම වෙලා බලන් හිටියෙ..
?? හනා.
Last chapter
--------------------------------------------------------------🧔 පුතා අපෙ දුවව දන්නවාද
Mr.Lee එහෙම ඇහුවේ හනා කිසිම කතාවක් නැතුව ඔහෙ බලන්න ඉන්න නිසා.?? දේ අන්කල් මම හනාව හොදට දන්නව.
එ අපු පිරිමි කෙනාගෙ කටහඬට හරි සිහියට අව හනා එකසැරෙම කරපු දෙ නිසා Mr.&Mrs. Lee දෙන්නාම පුදුම උනා.
🌸 ජන්කුක් ඔප්පා ඔයා මොකද මෙහෙ කරන්නෙ කියලා.
හනා ජන්කුක්ව බදාගෙන අඩන්න ගත්තා එතනදි ජන්කුක් කියපු දෙ නිසා හනාගෙ විතරක් නෙවෙයි එතනට හිටිය හැමොගෙම ඇස් කටේ කට බිම.
💜️ මැණික ඇයි අනෙ අඩන්නෙ ඔප්පා මෙතන ඉන්න නිසා මගෙ මැණික බය වෙන්න එපා.
👨 ජන්කුක් පුතා අපෙ දුවව දන්නවාද මෙතන මොකක්ද වෙන්නෙ කියලා මට ටිකක් පැහැදිලි කරනවාද.
💢 ඔව් පුතා මෙතන වෙන දෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔයා කොහොමද මේ දුවව දන්නෙ අනික ඔයට girlfriend කෙනෙක් ඉන්න නිසා අපි අවේ මෙ proposal එක වෙනුවෙක් සමාවගන්නනෙ.
ජන්කුක්ගෙ අප්ප එහෙම කිව්වාමයි හනා ජන්කුක්ගෙන් ඇත්වුනෙ.
💜️ අප්පා හානා තමයි මගෙ girlfriend.
👨 ඔය ඇත්තමද පුතා එතකොට අපෙ දුව කිව්වෙත් පුතා ගැනද.
🌸 ඔව් අප්පා ජන්කුක් තමයි boyfriend.
👨 එ කියන්නෙ කොහොමත් මෙ marriage එක කෙරෙනවානෙ Mr.Jeon.
💢 ඔව් මම කොහොමත් මගෙ පුතාගෙ සතුට වෙනුවෙන් ඔනම දෙයක් කරන්නවා එකයි කලින් කිව්වේ ඔයගෙ දුවව මගෙ පුතා marry කරන්න කැමති නැහැ කියලා මොකද එයාගෙ life එකෙ තිරන ගන්න එයාට අයිතිය තියෙන්න ඔනා.
CZYTASZ
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Fanfictionමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...