🖤2 Episode 🖤

596 103 65
                                    

රෝහලට වෙනදට විනාඩි විස්සෙන් යන මම අද විනාඩි දහයෙන් මගේ කාමරේ රෝහල් නිල ඇදුමට මාරු වෙන ගමන් හිටියේ අනේ මන්දා අද හරි අමුතුයි මගේ හිතත් කලබලයි වගේ මන් අඩිය ඉක්මන් කරලා ICU එකට ගියා .

යනකොට මට හම්බුනේ චෙංව මන් හිතන්නේ ඌ ඒ පැත්තටයි මේ පැත්තටයි යන වේගෙටම උගේ ස්ට්‍රෙස් එක පිට කරන්න කාලා තියෙන්නේ උගේ නියපොතු ටික ඒ කාපු කෑමට උගේ නියපොතු විතරක් නෙමේ හමත් හැපිලද කොහේද 😬💔
((අහිංසක නියපොතු ටිකට විනාඩි අරික්කාලක නිස්සබ්දතාවයක්🙂💔👍 ))

"ඩොක්ට චෙං මොකක්ද වෙලා තියෙන්නේ මට පොඩ්ඩක් විස්තරාත්මකව පැහැදිලි කරන්න "

"ඩොක්ට ශාන් මේක සීරියස් සිටුවේශන් එකක් බන් "

චෙනා මෙච්චර බය වෙලා අඩන්න වගේ ඉන්න හේතුව මොකක්ද කොච්චර බය වෙලාද කිව්වොත් එයාට මේක රාජකාරි ස්තානය කියලත් අමතක වෙලා අපි නෝමල් කතා කරන විදියට කතා කරා .

"සීරියස් කියලා දන්නවා යකෝ නැත්තන් තෝ උදේ පාන්දර කෝල් අරන් ආතල් දුන්නා කියලා මන් මෙහේ මුඉලග්ගින්න වගේ දුවන් එනවය 😒💔"

"බන් මේක ටිකක් ඩේන්ජර් කොල්ලා ඇක්සිඩන්ට් වෙලා කාර් එකේ ස්ටියරිං වීල් එක පපුව මැද බඩ හරියේ වැදිලා පිටතින් ලේ ගැල්මක් නොවුනට ටොපෝට් වල පැහැදිලිව පේනවා ඇතිලින් ඩැමේජ් වෙලා කියලා අයි මීන් පෙනහලු වලට එහෙම ඒත් ඒක නෙමේ බන් බයානකම දේ කොල්ලා පෙනහලු පිලිකා රෝගයෙන් හොද අතට හැරිලා තියෙන්නේ මීට මාස දෙකත් නුනත් අතර කාලෙදී අපිට body එක open කරලා oparation එක කරන්න විදියක් නෑ බන් කොල්ලගේ තත්වේ හරියට මට තේරුන් ගන්න බැරි නිසා ඒකයි උබට එන්න කිව්වේ "

"හරි බන් ටිකක් සන්සුන් වෙන්න මට හිතෙන්නේ උබ කියන විදියට කොල්ලා ඉන්නේ ගොඩක් බරපතල තවෙක "

"ඔව් බන් "

(Cheng pov)

මට ... මට සමාවෙන්න ශානා ඊලගට උබ දකින්න යන දේ උබට කීයටවත් දරාගන්න බෑ කියලා මම දන්නවා ...... ඒත් වෛද්‍යවරයෙක් හැටියට මට බෑ ඒ අහිංසක ජීවිතේ නැති වෙනවා බලන්න මොකද මම දන්නවා කොහොමත් උබටම තමා මේ ලෝකෙන්ම ඔය මනුස්සයාව බේරගන්න පුලුවන් කියලා .....🙂💔

𝔽𝕚𝕟𝕒𝕝𝕝𝕪 𝕎𝕖 𝔸𝕣𝕖 𝔹𝕚𝕦𝕝𝕥 𝔸 𝕃𝕠𝕧𝕖 🖤ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now