Intro 🎤

340 53 23
                                    

' Obsessed Love '

ඇත්තටම මේ කතාව ට මම පාදක කරගත්තේ තවත් Syndrome එකක්...

මම ලියන්නේ ලෙඩ ගැනමයි නේ... හී...

මේකත් ඇත්ත ලෙඩක් ... ' ආදර මෝහය ' කියලා සිංහලෙන් කියන්න පුළුවන් ..

ඒකට English නමක් නම් මට ලැබුනේ නෑ මොකද මේක මම පත්තරේක දැක්ක ලෙඩක්...
English වලින් කියන්න පුළුවන් ' Love Hypnosis' කියලා...

ඒක ඇතිවෙන්නේ Celebraty කෙනෙක් ගැන ... අපි ගොඩක් එයාලට ආදරේ කලාම ඒකෙන් මේ රෝගය හටගන්නවා කියලා තමා සදහන් උනේ.. ඒත් හැමෝටම නෑ ...

මම මගේ කතාවේ ඒ ලෙඩේ ගැන ගොඩාක් කියලා නෑ... ඔයාලට දැනගන්න මෙතන මම කියන්නම් ...

ඒක හැදුන කෙනා හිතන්නේ එයා ආදරේ කරන celebraty සිංදුවක් කිව්වත් ඒ තමන් වෙනුවෙන් කියලලූ... එයාලා ඉන්නේ තනියම හදාගත්තු ආදර ලෝකෙක ලු...

මේකට ප්‍රතිකාර තියෙනවා ..... සුව කරන්න පුළුවන් ලු ... මේ රෝගය දරුනු උනොත් රෝගියාට වගේම celebraty ටත් භයානක වෙන්න පුළුවන් ලු...

ඒ රෝගියා උත්සාහ කරන්නේ celebraty එක්ක කතාබහ කරන්න එයා එක්ක රැදෙන්නලු... ඒ වගේ ඇත්ත සිදුවීම් දෙකක් ගැනත් පත්තරේ සටහන් වෙලා තිබුනා...

2022 මාර්තු 30 බදාදා ධරණි පත්තරේ තමයි මේ artical එක මම දැක්කේ... ඔයාලා හොයාගන්න පුළුවන් නම් කියෝලා බලන්න හොදේ...

තව ගොඩක් දේවල් ඒ artical එකේ තිබුනා... මම සාරාංශය ගෙනාවේ හොදේ...

ඉතින් මේක මම ටිකක් එහෙ මෙහෙ කරලා තමා කතාවට ගත්තේ ... රෝගය ගැන ගොඩක් ඒකේ ලිව්වේ නෑ මම ...

ඉතින් මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා.. කියෝලා බලන්න හොදේ...

මේක හැදෙන්නේ පරම්පරාවෙන් හෝ නිකම් වෙන්නත් පුළුවන් ලු... Army ලට එහෙම වෙන්නේ නෑ හොදේ... මේක නිකන් රෝගයක් විතරයි හොදේ...

වැරදියට හිතන්න එහෙම එපා ඈ... 😥😥

මම මේ intro එකත් එක්කම කතාව දැම්මා හොදේ... oneshot එකක් ...

බලලා අදහස් කියන්නකෝ 🤗🤗🤗

𝐎bsessed 𝐋ove 🥀 ( Oneshot )Where stories live. Discover now