start and end

48 5 14
                                    

හායි ගයිස් මං ඔයාලාට පුංචි කතාවක් කියන්නම්

ඔයාලා කැමැති නේද

හ්ම්ම්ම්ම්
( sad song ekak ahana gaman kiyawanna )

ඔන්න එක ගෙදරක එක අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි එයාලා ගේ අම්මායි තාත්තායි හරි ලස්සන විදිහට ඒ පවුලේ ජිවත් වුනාලු ඒ පවුල දකින හැමකෙනාම ඒ අක්කාටයි නංගියි කියනවාලු එයාලා හරි හොදට ඉන්නෝ කියලා ඒ කියන්නේ සහෝදරත්වයේන් හරි සමගි විදිහට එත් ඒ නංගි දන්නෝ ඒ එයාලා කියන සහෝදරත්වයේ තියෙන කටුක බව ඒ නිසාම නංගි මුකුත් කියන්නේ නැතුව හිනා වෙලා ඉන්නෝලු ඒ අක්කාත් එහෙමලු ඒ නංගි ඉස්කෝලේට යන  මුලින්ම දවසේ එයාට හම්බවුනා එක ගැණූ ලමයෙක් එයා තමා එයාගේ හොදම යාළුවා වුනේ එත් ටික දවසක් යද්දී ඒ නංගිට තේරුනා එයාගේ අක්කා එයාට වඩා එයාගේ හොදම යාලුවාට කැමැතියි කියලා එත් එයා එකත් ඉවසන් එයාලා දිහා බලන් හිටියා එයා ඒ නිසාම පාඩම් පොත් වලට අවදානය දුන්නා මොකද එයා එයාගේ අක්කාගේයි යාළුවාගෙයි වැඩ බලන්න එපා වෙලා නැත්තම් ඒ දෙන්නා ගැන ඊර්ෂ්‍යා නිසා ඒත් එයාගේ අම්මාලා එක දැක්කේ වෙනම විදිහකට එයාලා ඊට පස්සේ ඒ ගැණු ලමයාගේ ටීච එක්කත් කිව්වා අපේ පොඩි දූ හැමවෙලේම පාඩම් කරනෝ හැම තිස්සේම මොකක් හරි පොතක් කියවනෝ කියලා එහෙම ටික ටික කාලය යනකොට  ඒ නංගි පංතියේ හැමදාම ලකුණු 80වට වැඩියෙන් තිබුනා එයා දැන් 3වසරේ එයා 3වසරේ පලවෙනි වාර පරික්ෂණයේදී පංතියෙන්ම පලවෙනියා වුනා පස්සේ අර එයාගේ යාළුවයි තව ලමයි ටිකුයි එකතුවෙලා එයාට කියන්න ගත්තා එයා මේපාර විභහාගය කෝපි කරලා පලවෙනියා වුනේ කියලා අන්න එතන ඉදන් ඒ නංගියේ ජීවිත කතාව එහෙම් පිටිම්ම වෙනස් වෙනෝ එදා ඉදන් ඒ නංගි ඉර එලියට අකැමැතියි ඇයි ඒ කියලා දන්නෝ ද ආයේ එහෙම ඉර පාව්වෝත් එයාට ආයේ අර වගේ කතා අහන්න වෙන නිසා එයා ඉර එලියට ගොඩක් වෛර කරා ඒ නිසා එයා ඉර එලිය ඇගට වැටුන ගමන් ක්ලන්තේ දාන්න පටන් ගත්තා ඒ නිසා එයා උදේ රැස්වීමට යන්නේත් නැතුව පංතියේ නතර ඒ අතරේ එයාගේ අක්කාට එයාගේ යාළුවාගේ මොන්ටිසෝරි කාලේ ඉදන් හිටපු යාළුවෙකුත් හම්බවෙනෝ ඉතිං ඒ අක්කා එයාගේ නංගිගෙන තවත් දුරස් වෙන්න ගත්තා මුල දී මුලදී ඒ යාළුවාගේ ගෙදර යද්දී එහෙම දුරස් වුනේ නැති වුනාත් ඒ යාළුවාගේ යාළුවාට හිටියා අක්කා කෙනෙක් ඒ අක්කාත් එයාගේ නංගිලා දෙන්නාට එච්චර කැමැති නෑ අන්න ඒ නිසාමදෝ මන්දා ඒ අක්කාත් වෙනස් වුනා එහෙම ටික කාලයක් ගියාට පස්සේ ඒ නංගිගේ ලෙඩේ එන්න එන්න වැඩි වුනා අන්න ඒ නිසාම ඒ පංතියේ ලමයිට ටම් දෙකක් විභාගයට ලකුණු හම්බවුනාත් ස්ථාන නම් හම්බවුනේ නෑ එයාලා හතර වසරට ගියාට පස්සේ ඒ නංගියේ පංතියේ හිටිය තවත් යාළුවෙක්ගේ තාත්තායි කෙනෙක් ඒ නංගිලාගේ ගෙවල් ලගම පොඩි ස්ටුඩියෝ එකක් දා ගන්නෝ ඒ නිසා ඒ යාළුවත් නිතර නිතර ඒ නංගිලාගේ ගෙදර එනෝ එතකොට තවත් ඒ අක්කා ඒ නංගිගේන් දුරස් වුනා ඒ වෙද්දී නංගි දෙයක් අම්මාගෙනුයි තාත්තාගෙනුයි ඉල්ලලා එකා දෙපාරක් එයාට හම්බවුනා එත් පලවෙනි පාර ඒක එයාව දලා යන්න ගියා ඒ දේ තමා මල්ලී කෙනෙක් ඒ එයා එක්ක ආදරයෙන් සතුටින් ඉන්න මල්ලී කෙනෙක් පලවෙනි පාර එයාට ඒ මල්ලීව හම්බවෙන්නේ නැත්තේ එයා ඉපදිලා දවස් 5කින් නැතිවෙන නිසා කමක් නෑ එයාට ආයේ 2014 දී ආයේ මල්ලීයෙක් හම්බවෙනෝ ඒ වෙද්දීත් එයා ගොඩක් ලෙඩින් එයා ඒ වෙද්දී එයාට තේරිලා තිබ්බා එයාලාගේ තාත්තාගේ අයියා ආවාම ඒ අක්කා ඉන්නකම් එයාගේ අක්කා එයාත් එක්ක කතා කරලා වෙනදාට වඩා එකමුතුව ඉන්නෝ තව එයා නොදන්න ගෙදරකට ගියෝත් එත් අක්කා එහෙම එකමුතුව ඉන්නෝ කියලා ඒ ගැණූ ලමයා හැමතිස්සේම ලෙඩ වෙන එක එන්න එන්න වැඩි වුනා මිස අඩුවක් නම් වුනේ නෑ එයා ශිෂ්‍යත්වය ලියන්න කලින් තාත්තා එයා ගෙන් ඇහුවා ඇයි ඔයා ඉස්සර වගේ පොත් බලන්නේ නැත්තේ කියලා එතකොට ඒ ලමයා කිව්වා තාත්තාට මං කැමැති නෑ පංතියේ ලමයි මට එක එක ඒවා කියනෝ වනේ කියලා එතකොට තාත්තා කිව්වා ඒ ලමයාට එවා ගනම් ගන්න එපා කියලා ඒ අන්නිමට ලෙඩ පිටිම්ම ශිෂ්‍යත්වේත් ලිව්වා ඒ වෙද්දී ඒ තාත්තායි අම්මායි තිරනය කරලා තිබ්බේ එයා වෙන ඉස්කෝලේකට දාන්න එක දන්නේ නැති ඒ ලමයා ගෙදර තිබ්බ පරණ බෙහෙත් දියර එකක් බිලා ඒ තිබ්බ ගානටම ඒකට වතුර පුරෝලා තිබ්බා හැබැයි ඒ බෙහෙත් එක මීට සතියකට කලින් කල් ඉකුත් වෙච්චි එකක් එක ෆිජ් එකේ දලා තිබ්බ නිසා එක බිව්වාට ඒ ලමයාට මුකුත් වුනේ නෑ පස්සේ එයා ඉස්කෝලේන් අස්වෙන දවසත් ආවා ඒ වෙද්දී එයාට හම්බවුනේ ඉඉස්කෝලේට ආපු දවසේ යාළුවා එයා වෙනස් කම් කරන නිසා එයාට පංතියෙන් වෙන යාළුවෙන් හොයා ගත්තා එයාටත් යාලුවෙක් හිටියා ඒ දෙන්නා එත් එක්ක එයා ඉදලා කොහොමද හරි එයා ආයේ පංතියේ 3 වෙනියාට ආවා එයාගේ අළුත් යාළුවා එහෙම නැත්තම් vයාළුවා පන්තියේ 2  vයාළුවාගේ යාළුවා miයාළුවා පන්තියේ 1 එහෙම තමා හිටියේ ඒ වෙද්දී ඒ ගැනු ලමයා ඉස්කෝලේ වවිදුහල්පතිනි එයාත් වෙනස් වුනා ඒ අළුතින් ආපු මැඩම් දවසක් ඒ කියන්නේ ඒ ගැනු ලමයා අස්වෙන දවසේ ඒ ලමයා ගාවට ඇවිල්ලා ඇහුවා ඔයා මොකද පන්තියේ ඇයි උදේ රැස්විමට ගියේ නැත්තේ කියලා එතකොට ඒ ගැණු ලමයා කිව්වා එයාට ක්ලන්තේ දාන්න නිසා එයාට යන්න එපා කියලා තියෙන්නේ කියලා ඊට පස්සේ ඒ මැඩම් කිව්වා ඒ ගැණූ ලමයාට අම්මාට කියන්න කියලා මැඩම්ව හම්බවෙන්න කියලා එතකොට ඒ ලමයා කියලා තියෙනෝ අම්මා අදමැඩම් අස්වීම ගන්න කියලා ඉස්කෝලේ අන්තිම පිරියඩ් එකේ ඒ ලමයාගේ අම්මා ආවාම ඒ ලමයාගේ  අම්මාගෙන් අහලා තියෙනෝ මේ අර ලෙඩ ලමයාගේ අම්මාද කියලා පස්සේ එයාව අම්මලා අස්කරන් යද්දී එයාගෙ vvයාළුවා එයාට ලිවුමක් දිලා තියෙනෝ ඒ ලිවුම එයා කියෙව්වාට පස්සේ එයාගේ අම්මා එක අරන් තියලා තියේනෝ

alone girl [One short] (Complete)Where stories live. Discover now