Chapter 11 ⚠️️🔞

755 94 10
                                    

(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜
⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️ 🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞

මගේ වෙනවද... නීතියෙන් හදවතින් මගේ වුණා වගේම ගතිනුත් මගේ වෙනවද ජිමින්....

යුන්ගි අහද්දී ජිමින් යුන්ගිගේ තොල් උඩින් පොඩි පෙක් එකක් තිබ්බේ යුන්ගිට ඕන උත්තරේ හරි අපූරුවට ලැබෙද්දි....
යුන්ගි ආපිට ජිමින්ගේ තොල් එයාගේ තොල්වලින් අල්ලගත්තේ ජිමින්ගේ තොල්වලින් එන වයින් රසට මත් වෙන ගමන්.. 

ම්ම්ම්ම්හ්
ජිමින් කෙඳිරිගෑවේ හුස්ම ගන්න අපහසු වුණ නිසා...

යුන්ගි ජිමින්ගෙන් ලිප්ස්වලින් ඈත් වුණාම
යුන්ගි ජිමින්ව අත් අතරට අරගෙන බැල්කනි එකෙන් රූම් එකට ඇවිත් රෝස පෙති අතුරලා තිබුණු බෙඩ් එකෙන් ජිමින්ව තිබ්බේ පිහාටුවක් වගේ...

ජිමින් තාමත් හිටියේ එයා යුන්ගි දීපු ඇඳුමට උඩින් කෝට් එකක් දාලා.... ඉතින් ආයෙත් ඇඳෙන් නැගිටපු ජිමින් ඇඳගෙන හිටපු කෝට් එක ලිහිල් කරලා දෙපා මුල වැටෙන්න දුන්නේ යුන්ගිගෙ ඇස් ජිමින්ගේ සිරුර පුරා යද්දී....
ජිමින් ආයෙත් ඇඳට ඇවිත් හාන්සි වෙලා යුන්ගිව එයා ළඟට ඇඳලා අරන් යුන්ගිගෙ ලිප්ස් කිස් කරා.. 

යුන්ගි... එයා ඉන්නේ රෝස පෙති වල සුවඳ කැන්ඩ්ල්ස්වලින් ආව රෝස සුවඳ වගේම ජිමින් ළඟින් ආව වයින් සුවඳ නිසා යුන්ගි හිටියේ ටිකක් මත් වෙලා වගේ... හැමදේටම වඩා ජිමින්ගේ පෙනුම.... කිරිපාට කිරිගරුඬ සිරුරේ තිබුණේ රතු පාට දුහුල් ශර්ට් එකක් විතරයි... බැල්කනි ඩෝර් එකෙන් වැටුණු හඳ එළියටයි කාමරේ පුරා තිබුණු කැන්ඩ්ල්ස්වල එලියෙනුයි  ජිමින්ගේ ඇගේ හැම හැඩයක්ම කැපිලා පෙනුණේ ජිමින් ඒ ශර්ට් එක ඇඳගෙන හිටියට වැඩක් නෑනේ කියලා යුන්ගිට එක තත්පරේකට හිතෙද්දි... 

හ්‍යු....න්ග්

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

ඇ...ඇ...යි ඔහොම බලන් ඉන්නේ...  ම්...මං කැ..තයිද..

Cold CEO ||Yoonmin|| Complete || ✅Where stories live. Discover now