My lilac flower 1

152 27 11
                                    

"ඉතින් my love ඔයාට කොහොමද?"

බිදුනු,දැඩිමුත් මෘදු හඬකින් පැවසූ  තරුණයෙකු මල් මිටක් ඇතිව මේ දණ ගසාගෙන සිටින්නෙ සොහොන් පිටියක් මැද ඇති එක් සොහොනක් ඉදිරිපිට...

"මට ස්-සමාවෙන්න...මම ඔයාට ඔයා කැමතිම මල් අරගෙන ආවා..."

දම් සහ සුදු පැහැ මිශ්‍ර lilac මලින් හැඩව තිබූ මල් කලඹක් සොහොන් ස්මාරකය මත තබා ඔහු තම දෑත් උණුසුම් කලේ ය...

"අද හරිම සීතල දවසක් මැනික...දන්නවද ඔයත් හරියට lilac මලක් වගේ...

මට තාමත් මතකයි ඔයාව හම්බුන විදිහ...මතකද ඔයාට?ඒක එච්චර ලස්සන නොවුනත් අපි එදා flower shop එකේදි හම්බුණ එක ගැන මම සතුටු වෙනවා...මට තාමත් හොඳට මතකයි ඔයා එදා මම shop එකට එනවා දකින්නැතුව ඔයාගෙ මල් පැල එක්ක කතා කර කර හිටපු හැටි...එදා මම උගුර පෑදුවම මාව දැකලා බය වෙලා ඇස් දෙක ටීක් බෝල වගේ කරගෙන අනේ මට කරදර කරන්නනම් එපා කියපු හැටි මට තාමත් හොඳටම මතකයි...මම එදා මගේ ඔම්මාටයි අප්පාටයි මල් අරගෙන යන්න ඇවිත් මට පරක්කු වෙලා තිබ්බ නිසායි මම තරහින් ඔයාට බැන්නෙ...ඒත් මම බනිද්දි  බිම බලාගෙන හිටියත් මම දැක්කා ඔයාගෙ කම්මුල දිගේ ගලාගෙන ගියපු කදුළු...කවදාවත් කාගෙවත් කදුළු මට නොදැනුනාට ඔයාගෙ කදුළු මට රිද්දුවේ ඇයි කියලා මම දවස් ගානක් හිතුවා...මම හැමදාම ඔයාගෙ flower shop එකට එන්න පුරුදු උනේ සුදු රෝසමල් ගන්න නෙමෙයි ඔයාගෙ මූන උදේම බලන්න තිබ්බ ආසාවට...

ඒ වෙනකොටත් කොරියාවේ top 10 අතරෙ තිබ්බ Min company එකේ cold ceoගෙ හිත ඔයා හොරකම් කලා මැනික...

ඔයාගෙ ඔම්මාටයි,අප්පාටයි කියලා ඔයාව marriage එකට කැමති කරගත්තට ඔයා ඒකට කැමති උණේ ඔම්මා,අප්පා ගැන හිතලා කියලා මම දන්නවා...සමාවෙන්න මැනික, අපේ marriage එකෙන් පස්සෙ මට දරුවෙක් ඕනි උණා...ඒත් ඔයා මට ඔයාව අල්ලන්නවත් දුන්නෙ නැති නිසා මම ඉවසගෙන හිටියා...ඒත්,ඔයා මාව මඟ අරින්න ගත්තාම මගෙ ඉවසීමේ සීමාව පැන්නා මැනික...

මම දන්නවා මම වැරදී....යන්තම් අවුරුදු 19ක් ලබපු ඔයාට අවුරුදු 25ක් වෙච්ච මාව දරා ගන්න බෑ කියලා දැන දැන ම මම බලෙන් ඔයාව මගේ කරගත්තා...එදා ඔයා බලෙන්ම මේ min yoongiගෙම උණා...

මම තාමත් ඒකට දුක් වෙනවා...මට මතකයි ඊට පහු වෙනිදා ඔයා සිහි නැති වෙලා තිබ්බ නිසා Hospital නැවැත්තුවම Doctorsලා කියපු දේවල්...එදා තමයි මම දැනගත්තෙ ඔයාට ලොකු පීඩණයක් දරා ගන්න බෑ කියලා...ඔයා married කියුවම Doctorsලා මට කියුවෙ තව කල් තියෙනවානෙ,ඉවසන්න එයා තාම ඒකට සූදානම් නෑ කියලා...

ඔයා නැතුව ගෙවුණු පළවෙනි සතියෙ මම කල්පනා කලේ මගෙ මැනික මට සලකපු විදිහ ගැන...උදේ පාන්දර නැගිටලා මට උයලා දීලා,ගෙදර ඔක්කොම වැඩයි මගේ වැඩයි ඔක්කොමත් කරලා ඔම්මලාවත් බලා ගන්න ගමන් flower shop එකත් කරපු ඔයා කොච්චර වැඩ කොටසක් කලාද කියලා මට ඒ ටික කාලෙදි හොඳින්ම තේරුණා...

දෙවනි සතියෙ ඔයාව එක්කගෙන ආවාම මලක් වගේ බිමින්වත් නොතියා හැම වැඩක්ම කරන්න ගියත් ඒවා ඔක්කොම අවසානෙට කරන්න උනේ ඔයාට...මතකද?? මගෙ අතින් මොකක්හරි වෙච්ච ගමන් 'යුංගි හියුන් මොනවද මේ කරන්නෙ!!!' කියලා ඔයා කෑ ගහපු හැටි...

⁣බැඳලා මාස 2ක් වෙලා තිබ්බත් මම ඒත් ඔයාට ආදරෙයි කියලා කියුවෙ නෑ නේද කියලා මට මතක් උණේ ඒ පස්සෙ...එදාම හවස lilac මල් වලින් පිරිච්ච ගාර්ඩ්න් එකක් book කලේ මම ඔයාව දැක්ක පලවෙනි දවසෙ ඔයා කතා කර කර හිටියෙ lilac පැලයක් එක්ක කියලා මතක් වෙච්ච නිසා...

එදා හවස ඔයා කොච්චරනම් ලස්සනද...හරියට සුර දූතයෙක් වගේ...ගාර්ඩ්න් එක මැද තිබ්බ වීදුරු වලින් හදලා ලස්සනට සරසලා තිබ්බ කාමරේදී මම පලවෙනි පාරට ඔයාට ආදරෙයි කියුවම ඔයා මාව බදාගෙන ඇයි ඕක කියන්න මෙච්චර කල් ගියේ,මම ඔයා දැකපු දවසෙ ඉදන්ම ඔයාට ආදරේ කරලා කියලා කියද්දි මට මං ගැනම සතුටක් දැනුනා...ඔම්මා,අප්පාගෙ ආදරෙත් පොඩි කාලෙම නැති වෙච්ච නිසා මම වැඩිය ආදරේ කරන්න නොදැන හිටියට ඔයා මට ආදරේ කරන්න ඉගැන්නුවා...එදා ඔයා මට ඔයාව මගේම කර ගන්න නොදී හිටියෙ මම ආදරෙයි කියලා කියනකම් කියලා කියුවම මට දැනුනෙ ලොකු දුකක්....

එදාම රෑ එක පාරක්,දෙපාරක් නොවී දහපාරක් විතර මගේම වෙද්දි මට Doctorsලා කියපු දේ මතක් උණානම් අද මෙහෙම නොවෙන්නත් ඉඩ තිබ්බා...

සතියක් විතර යද්දි ඔයා කන හැම දෙයක්ම ආපිට ආයී දාන්න ගත්තාම මම මැරුනෙ නැති ටික විතරයි මැනික..."

සිහින් සුළඟකින් ගත වෙලා ගත්තද එය කිසි ලෙසකින්වත් ගනන් නොගත් ඔහු තම කතාව දිගටම කියාගෙන ගියේය...

_________________________

🙂🔖ලා ලාලා ලා ලාලා....

කම්මැලියී යකුනේ...

Ɱყ ʅιʅαƈ ϝʅσɯҽɾ✔︎Where stories live. Discover now