Chapter 12

822 97 41
                                    

(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~  💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

යුන්ගි බලාගෙන හිටියේ එයාගේ තුරුළට වෙලා සැපට නිදාගෙන ඉන්න ජිමින් දිහා... ඊයේ රෑ පුරාම එයාලා එයාලගෙම ලෝකෙක තනි වුණා... අන්තිමට ජිමින් එයාගෙම වෙලා.... අහම්බෙන් හම්බවුණ ජිමින් යුන්ගිගෙ මුළු ජීවිතේම වෙලා... ඈත් වෙලා හිටපු කාලෙට කොච්චර දුක් වින්ඳද...

ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්

නැගිට්ටද මැණික...

හුම්ම්ම්ම්

එන්න අපි වොශ් දාලා එමු.. ඊයේ රෑ දොශ් දාලා නිදාගමු කිව්වට බෑ කිව්වනේ

හහ් බෑ කිව්වනේ කියන්නේ... මට නැගිටගන්න බැරි විදියට වැඩ කරේ කවුද දන්නෑ...

වන් මෝ රවුන්ඩ් කියකිය රවුන්ඩ් තුනක්ම ගියේ මං නේද බේබි
යුන්ගි නෝන්ඩියට කියද්දි ජිමින්ව රතු වෙලා ගියා

මෙහෙ එනවා චෙරි ගෙඩිය
යුන්ගි ජිමින්වත් හරහට වඩාගෙන බාත් රූම් එකට ගියේ තව රවුන්ඩ් එකක් යන්න හිතාගෙනලු 👉👈 ( මං දන්නෑ එහෙම තමා කිව්වේ )

සති දෙකක් ගෙවිලා ගියේ යුන්මින් කපල් එක විනෝද වෙලා ( ඔය අතරේ තව ඒවත් වෙලා ☺️👉👈) ආයෙත් කොරියා යන්න දවස ළං වෙද්දී

ජිමින් ඔක්කොම හරි නේද
යුන්ගි ජිමින්ගෙන් ඇහුවේ එයාල ආයෙ කොරියා යන්න ෆ්ලයිට් එකට යන්න ලෑස්ති වෙද්දී...

හරි හ්‍යුන්ග් යමු...
ජිමින් පහළට ආවේ ලගේජ්ස් ටිකත් අරගෙන

Time passed

ජිමිනි හ්‍යුන්ගීඊඊඊඊ
යුන්මින් දෙන්නා එයාර්පෝර්ට් එකෙන් එළියට එද්දිම කුකී කෑගහගෙන ඇවිත් ජිමින්ව හග් කරේ යුන්ගි මූණ ඇද කරගද්දි

කුකී....

හරි හරි හ්‍යුන්ග් එයා ඔයාගේ තමා... ඒ වුණාට මං හග් කරේ මගේ ජිමිනි හ්‍යුන්ග්ව...

Cold CEO ||Yoonmin|| Complete || ✅Where stories live. Discover now