අදත් එදා වගේ දවසක් අපි දෙන්න හම්බුනේ දැන් හරියටම අවුරුදු දෙකකට කලින් ජූලි 30 වෙනිදා දවසක අදත් ඒ වගේ දවසක් ඔයා දන්නවද ?..
ඇත්තටම ඔයා තමා මගෙ පළවෙනි සහ අන්තිම ආදරේ..
මම එදා ඔයාව හම්බෙච්ච දවසෙ වගේම අදත් ඉන්නෙ අඩ අඩ එදා මම ඇඩුවෙ මගෙ පපා මාව යැන්ග්සිට බන්දන්න ගිය නිසා.. ඒත් දැන් මම අඩන්නෙ ඔයා මගෙ ළග
නැති නිසා..මම එදා මේ මේපල් ගහ යට අඩ අඩ ඉද්දින් ඇවිල්ලා ඔයා තමා මට ලේන්සුවක් දුන්නෙ..
ඒත්.. කෝ.. මට අදත් ඒ ලේන්සුව ඕනෙ කදුලු පිහදා ගන්න ඒත් ඒක දෙන්න
ඔයා නෑ...මට එදා ඔයාව යවන්නෙ නැතුව ඉන්න තිබ්බා..
ශාන් අඩ අඩ මේපල් ගහට හේත්තු උනා..
ඔයා කිව්ව විදිහටම අද මම singer කෙනෙක්.. ඒත් ඔයා නැතුව මට මේ එක දේ කින්වත් වැඩක් තියනවද යිබෝ....
මම අඩ අඩ ඔයාට දුක කිය කිය ඉද්දින් ආවෙ මගෙ හොදම යාලුවා බින්..
" දැන් අඩලා වැඩක් නෑනෙ මචන් එන්න යමු වෙලාව
හරි.. "" හ්ම්.. ඔයා යන්න බින් මම එන්නම්.. "
බින් එතනින් ගියාම ශාන් ආය කතාව පටන් ගත්තා..
මම අද ඔයා මම ඉන්න ඕනෙ කියලා හිතපු තැනට ඉන්නේ යීබෝ..
ඔයා එනව නේද බෝ.. බෝ මම සිංදු කියනවා අහන්න..
ශාන් එහෙම්මම කතා කර කර ඉදලා බිනුත් එක්කලා ගියෙ Concet එකට ..
YOU ARE READING
Endless love ( one shot ) ✅
Short Storyඅන්තිමේදි මම ඔයා ගාවට එනවා යීබෝ.. මම ඔයාට ආදරෙයි 💕