දැක්කම සුදු ලස්සන
ඇස් නැටවෙන ගැස්සෙන
ඇමරිකානො කොෆි බීබී සුගා තවත් සුදු වෙන
මම කැමති සුගාට සුගා කැමති ජිමිනාටකතාවට යමුනේ 😌😂🚫🚫🚫🚫🚫🚫🚫🚫
Rm pov..
අවුරුදු 8 ක් ජින් නැතුව හිටපු මට එදා ජින්ව දැකපු දවසේ ඉදලා හැමදාම උදේට නැගිටිද්දී මගෙ තුරුළුලේ නිදාගෙන ඇහැරෙන්න ඕන කියන එක හිතුනා .එයාව රතු වෙනකන් කිස් කරන්න හැමදාම රැට මගෙ නම කිය කියා කෑගාස්සන්න එයාගෙ අතින් කෑම හදලා කන්න එ හැමදෙයක්ම මට ඕන .
එක නිසාමයි ජින් වැඩ කරන තැන ජින්ගේ පව්ල ගැන එතකොට එයාට ග්රල් ෆෙන්ඩ් කෙනෙක් හරි බොයිෆෙන්ඩ් කෙනෙක් හරි ඉන්න එක ගැන හැමදෙම හොයාගන්න මට ගියේ හරියටම පැයයි .
මට ජින්ට මුන දෙන්න බැරුව හිටියේ යුන්ගි නිසා එත් යුන්ගි කරපු දෙවල් වලට මම පලි නැනේ ඉතින් ඇයි මම ජින්ගෙන් හැංගිලා ඉන්නේ එක නිසා අද මම ජින් වැඩ කරන හොස්පිටල් එකට ආවේ ජින්ගේ වේලාව චුට්ටක් කලා යන්න කියලා
.
.
.
.
මට ඇහුනා ටිකකින් මම හිටපු පයිවට් රුම් එකේ දොර ඇරෙන සද්දේ ටිකක් අමාරුයි වගෙ ඇක්ට් කරන්න ගත්තේ ජින්ට තරහා යයි කියලා
KAMU SEDANG MEMBACA
🚫The Lost Life With Mafia🔞 Completely 🥀
Acak🤬 පාක් ජිමින් 🐥 තමුසෙට මොනාද හලො තවත් ඕන 🐨 ජින් 🦊 තමුසෙලා පව්ලේ පිරිමි ඔක්කොම එකයි 🐯 හායි බාබා 🐰 මම තමුන්ගෙ බබෙක් නෙමේ කොටියො .අනික මට බොයිෆෙන්ඩ් කෙනෙක් ඉන්නවා 🦓ඩැඩා i love you 🐴 මාත් ආදරෙයි බාබා 😏 ප්රශ්න ප්රශ්න 🙂 මේල් පෙග්න...