part 3

359 52 12
                                    

කල්ප ගානකිම් නේත 🥲
සොරි වෙන්න ඔනී

••JUST REMEMBER ITS A FANFICTION••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

••JUST REMEMBER ITS A FANFICTION••

___________________________________________

Y/n's pov💋

මම දහඅතේ කල්පනා කරේ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මම මෙහෙන් පැනලා යන්නෙ කෝමද කියලා.....

ඔම tv එක දිහා බලාගෙන ඉන්නකොට
මම දැක්කෙ අලුතෙන් යන film එකක පොඩි කොටසක්...

මට පේන විදිහට කෙල්ලව kidnap කරලා.. ඒ කෙල්ල ටිකක් සරාගීව හැසිරුන ගමන් එතන හිටපු කොල්ලා නිකම් කෙල්ලට මත් උනා වගෙ එකක් උනා..ඒ සැනින් කෙල්ල කොල්ලගෙ main part එකට ගහුවේ ඒ කොල්ලට මන්දාකිනි තරු දෙක දෙක පේද්දී...

ඒකෙන් පොඩි අදහසක් ගත්ත මටත් හිතුනේ..මට මේ ජිමින් කියන පාත්තයාව
ගොනාට අන්දගම්න බැරි වෙයිද කියලා..

"තට්ටු කරන්නාට දොර ඇරේ" කියලා අපෙ හැල්මොනී මට දවසක් ඔලුව හිල් වෙන්න ඇනලා කීව එක මතක් උනා මට චුටුස් ගාලා..

එතකොටම වගේ ජිමිනා මොනාද මංදා පොත් ටිකකුත් උස්සගෙන යනවා දැක්ක මං මගෙ හඩ අවදි කලා..

"ම්..මෙහ්..අහුනද..මට නාගන්න ඔනී 😒"

"ඉතිම් මං අල්ලගෙන ඉන්නවැ..නාගන්නවකො ගිහින් ගදී"

"නාගන්නවා තමයි...😒✋අනික මං ගද නැ හරිද ..කොහෙන් හරි කමක් නැ මට ඇදුමක් ගෙනත් තියන්න..ම්..මෙ..කොහෙද bathroom එක?😑"

"ඔය තියෙන්නෙ...ඇස් පොට්ටද ගෑනීයේ😑"

"ඔව් ඔව් පොට්ටයි..ඔයා මිනිහා වෙන්නෙ නැතුව ඉන්නවකො✋😑"

මට පේන්නම බැරි මේකාගෙ මේ අලි ඔලුව..පාත්ත පැටියා වගෙ ඉදගෙන ලොකු කමනම් තියෙ අහස උසට 😑

මම ඇප නැති වෙන්නම ගස්සගෙන bathroom එකට රිංග ගත්තා..

Shower එකෙන් වැටෙන වතුර ඇග දිගෙ බෙරීලා යද්දි ඇගට වගේම හිතටත් පොඩි සැහැල්ලුවක් දැනුනා..ඒත් මගෙ බෙල්ල..අහ් මගෙ බෙල්ල දනවා නිකම් මිරිස් ගෑවුනා වගෙ...

මගෙ කණ්නාඩිය ලගට ගිහිම් බලනකොට තිබ්බෙ ලේ කැට ගැහිලා තිබුනු චූටි තුවාල දෙයක්....
ඉදිකට්ටකින් හිල් කරලා වගෙ..කොමද ඒම තුවාලයක් මෙතනට ආවේ?🙁

"මේ ඔයී..තමුසෙ නානවද නැත්තම් වතුර වැටුන නිසා පැල වෙලාද ආ?...."

"ඉන්න එනවාවා...😑"
ලග තිබ්බ towel එක අරගෙන ඇගෙ ඔතාගත්තු මං ගිහිම් දොර ඇරියා...

මම දොර ඇරපු ගමන් ජිමින්ගෙ ඇස් ලොකු වෙලා කම්බුල් රෝස පාට වෙන්න ගත්තා...අනාව්ව්ව් එයාට සැජ්ජා හිතිලා..
Cute අප්පා🙃

"Cute?
ඔයාට පිස්සුද යුන්"

ඒම හිතන ගමන් එයාගෙ අතේ තිබ්බ ඇදුම ගත්තාමයි දැක්කෙ..එ..ඒක..මෙ..ශ..shirt එකක් කියලා 😑

"මොකක්ද මේ අටමගලේ?..මට බැ මෙක අදින්න 🙁"

"අදින්න බැරිනම් ඇදුම් නැතුව ඉන්නවා 😑..තනිකඩ මං ලග ගෑනු ඇදුම් නැ.."

ඒම කියපු ජිමින් ඔරවගෙන යන්න ගියාහ්හ්හ්හ්හ්...

මාත් තරහටත් එක්කම" ඩාං"ගාලා දොර වහලා අර ඇදුම ඇද ගෙන mirror එක ගාවට ගියෙ තත්තව බලන්න..

මාත් තරහටත් එක්කම" ඩාං"ගාලා දොර වහලා අර ඇදුම ඇද ගෙන mirror එක ගාවට ගියෙ තත්තව බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තත්තවනම් සෝශනීයයි,අසෝබනයි
සැක්කේයියා...☹️

මෙච්චර කොටට?
කොල්ලෙක් ඉන්න ගෙදර?
කොල්ලෙක් එක්ක?
ඉන්නෙ කෝමද කෙල්ලෙක්?☹️

Yaahhhh jiminaaa..තමුසෙ හිතන් ඉන්නෙ මාත් එක්ක honey moon යන්නද ආ. .😑

මේ ඇදුම ඇදන් කොමද මම ඒ මනුස්පයාගෙ නැ.i mean පිසාචයාගෙ මූන ඉස්සරහට යන්නෙ 😭

මට බැ ඔම්මා..හුවෑ 😭
ඕම පොඩ්ඩක් ඉන්න...කුප්ප අදහසක් මගෙ ඔලුවට පතබෑඋනා මිත්තර වරුනි..

"😏දැන් බලමු ජිමින් කොට පාත්තයෝ..මේ සෙස්සි කෙල්ලගෙන් ඔයා බේරෙන්නෙ කෝමද කියලා.හහ්"

____________'______________________________
ඉතිම් ගායිස්
🙃
කතාව කෝමද කියලා කියාගෙන යන්න හොදෙ 💕
එනම් අදට ගිහිම් එන්නම්
බායි බායි 💕

පරිස්සමින් ඉන්න කට්ටියම 🤗
වගේම කල්ප ගානකින් තවත් එපියක් බලාපොරොත්තු වන්න 🥲

💕Love you 💕

⛓️🖤Vampire kiss 🖤⛓️Where stories live. Discover now