🐥 - "වාහ්හ්..."
හතරවටෙන් හමාගෙන එන ලුනු සුවද මිශ්‍රිත සුලං පාර විඳින ගමන් තමන් මෙච්චර වෙලා ආසාවෙන් බලන්න ආපු ඒ දේ තමන්ගේ ඇස් වලට පේන තෙක් මානයෙන් තියෙද්දී ජීමින්ට car එකෙන් එලියට පැනලා දුවන්න තරම් හිතුනා..
🐱 - "ඔතනින් වැටෙයි මෝඩයෙක් වගේ එබෙන්නේ නැතුව ඉන්නවා.. "
Seat එක උඩ නැගගෙන car එකේ දොරට බර දීලා එබීගෙන ඈත මුහුදේ රැලි දිහා පිස්සෙක් වගේ බලන් ඉන්න ජීමින්ව tshirt එකෙන් අල්ලලා පහලට අදින ගමන් සුගා drive කරගෙනම ගියේ.. නියමිත වෙලාවට වඩා එයාලා ගමනාන්තයට ලංවෙන්න පැය දෙකක් විතර පරක්කු වෙලා තිබ්බ නිසා.
ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ඉතින් ජීමින්ට car එක drive කරන්න දුන්න නිසා තමයි. Traffic හම්බුන හරියක ජීමින්ට වාහනේ හරියට control කරගන්න බැරි වෙලා ගිහින් ඉස්සරහා වාහනයක හප්පලා හෙන කේස් එකකුත් යන්න ගියා. සුගාගේ guardsලා ටක්ගාලා මතුවෙලා එතන තත්වය සමතයකට පත් කරන්න කටයුතු කරද්දී බය වෙලා ඉන්න ජීමින්ව පැත්තකට කරපු සුගා ආයෙත් drive කරන්න පටන් ගත්තා.
ජීමින් ඒ වෙලාවේ බය උන තරමට තව ඩින්ගෙන් කොල්ලට දාඩිය දාලා මැරෙනවා. සිය පාරකට වඩා හැප්පිච්ච වාහනේ අයිතිකාරයට ඔලුව නව නව සමාව ගත්ත හැටි සුගා පැත්තකට වෙලා උවමනාවෙන් බලන් හිටියේ ජීමින්ගේ මේ හැසිරීම් හැම දෙයක්ම එයාට අලුත් අත්දැකීමක් එකතු කරන නිසාමයි.
කොහොමෙන් කොහොම හරි ටික වෙලාවක් යද්දී හැමදේම අමතක කරන ජීමින් ඒ වගේම මේ සිද්දියත් අමතක කරලා දැන් තියෙන මොහොතේ සතුටු වෙන්න පටන් ගත්තා..
.
.
.
💁 - "Sirලා එනවා කිව්ව වෙලාවට වඩා පරක්කු උන නිසා අපි හිතුවේ එන එකක් නෑ කියලා. "
💁 - "එන්න sir මේ පැත්තෙන්. අපි හැම දෙයක්ම arrange කරලා තියෙන්නේ.."
Hotel එක ගාවින් බහිද්දිම එයාලව පිලිගන්න entrance එකේ ඉදන් servantsලා ගොඩක් පෙලගැහිලා හිටියා.
YOU ARE READING
Meaw's Endless Love (YoonMin)
FanfictionBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...