සුපුරුදු විදිහටම අද රාත්‍රියෙත් මේ වේදිකාව ගිනිබත් කරන්න මන් ආරාධනා කරන්නේ ඇයටයි......
පිලිගන්න අපේ ගිනිසිලුව චෂියා......
( Author Pov )
Club announcerගේ ආරාධනයත් එක්ක මුලු club එකේම පැතිරුනේ චෂියගේ රසිකයන්ගේ කෑගැසිලි ඔල්වරසන් විතරයි.Calico Club , දකුණු කොරියාවේ අගනගරය වන සෝල් වල ගොඩක් ප්‍රසිද්ධ club එකක්. පිටින් බලනවට වඩා ඇතුලේ වෙන දේවල් ගොඩක් භයානකයි , බිහිසුණුයි ඒ වගේම නීත්‍යානුකූල නෑ . ඒත් Calico Club එකට විරුද්ධව කිසිම අංශයකට කිසිම ඇක්ශන් එකක් ගන්න බෑ . කොටින්ම ජනාධිපතිටත් බෑ . ඇයි මන් එහෙම කිව්වේ ? ඔව් ඒකට ලොකු හේතුවක් තියෙනවා !
Kim Daniel දකුණු කොරියාවේ Prime Minister. කතාවක් තියෙනවනේ කොච්චර බලවතා උනත් උන්ට වඩා බලය උන් අතපල්ලෙන් ඉන්න උන් ලග තියෙනව කියලා උන් හිතන් ඉන්නවා කියලා .Daniel හිතාගෙන ඉන්නෙත් තමන් කරන කිසි දෙයක් කාටවත් නවත්තන්න බෑ කියලා . කොටින්ම ජනාධිපතිටවත් ! Kim Danielට මේ කතාව සම්බන්ද වෙන්නේ Seoul Calico Club එකේ Owner තමයි Mr. Kim . මිනිහා පුලුවන් තරම් ඉලීගල් වැඩ කරේ මේ ක්ලබ් එක හරහා. දැන් මේ ක්ලබ් එකේ සියලුව වැඩ කටයුතු භාර කරලා තියෙන්නේ Mr. Kimගේ එකම පුතා වෙන Kim namjoon ට.
Namjoonට ඔනී පුලුවන් තරම් club එක හොද තැනකට ගේන්න. පුලුවන් තරම් ඉලීගල් වැඩ වලින් ඈත් වෙන්න. ඒත් අප්පගේ කීමට සමහර ගණුදෙනු වලට නම්ජූන්ට පස්ස ගහන්න බැරි අප්පගේ වචනෙට විරුද්ධ වෙන්න කොහොමත් බැරි නිසා.
Calico Club එක මේ තරම්ම ප්‍රසිද්ධ Club එකක් වෙන්න හැමෝම දන්න ප්‍රසිද්ධ රහස් ගොඩක් තිබ්බා. ඒ අතරින් චෂියා කියන්නේ මේ Club එකට ඉන්න ලොකුම තුරුම්පුව !
චෂියා වෙනුවෙන්ම Club එකට එන Daily Costumers ලා බලාපොරොත්තු වෙන්නේ එක පාරක් හරි ඒ පහස විදගන්න. ඒ ගිනිරතුපාට සායම් තැවරුණු දෙතොල්වල රස බලන්න. හති වැටෙනකන්ම තමන්ගේ ආශාවන් ඉටුකරගන්න. තරුණ , මහලු චෂියට අදාල උන කාරනයක් නෙවෙයි. නෝට්ටු වෙනුවෙන් තමන්ගේ රස්සාව අකුරටම කරන්න චෂියා වගබලාගත්තා.
රැගුම් ගැයුම් වලින් Club Dancing floor එකම ගිනිබත් කරන්න ඇයට පුලුවන් උනා. එක පාරක් දැක්කොත් දෙපාරක් හැරිලා බලන්න තරම් චෂියගේ රූපේ ගොඩක් සුන්දර වගේම රාගී උනා.
YOU ARE READING
Better than Before || JJK
Fiksi Penggemarඇය , හිරිමල් උදයේ පිබිදුන රතු රෝසමලක්.... අයාලේ යන බඹරෙකුගේ විස තුඩ පහර වැදුණ !! ඔහු , වසන්තයේ ඉපදුන කෝඩුකාර සමනලයෙක්.... අහම්බයෙන් නෙත ගැටුන පුංචි රතුරෝස මලට පෙම් බදින !! Start : 8th June 2022 Done : ⁉️️