12🚫🚫

1.9K 250 14
                                    

මාස දෙකකට පසු...

Jimin pov ..

මට මාහන්සී ගොඩක් මාහන්සී එත් දැන් මට කිසි රෙස්ට් එකක් ගන්න බැරි තරමට  වැඩ.

ජිමින්

🐥 කියන්න එයුන්වො 

මාත් එක්ක ඩේට් එකකට යමුද

🐥 මට සමාවෙන්න එයුන්වො එත් මට එන්න බැ

එත් ඇයි

🐥 මොකද මම කෙනෙක්ට අයිති වෙලා ඉවරයි එයුන්වො

ජිමින්

🐥 හී විස්වාස නැ කියන්න එපා මම එයා එක්ක සති දෙකක් එක ගෙදර හිටියේ 

එතකොට මට චාන්ස් එකක් නැද්ද ජිමින්

🐥  ඔව් එහෙම තමා මොකද ඔයාට දෙන්න තරම් දෙයක් මම ලග නැ

එකට කමක් නැ ජිමින් . එත් ටිකක් රෙස්ට් කරන්න ඔයාට මාහන්සී පාටයි .

🐥 ඔයාට තැන්ස් එයුන්වො 

ඔයලා හිතන්න එපා මම එයුන්වොට ආදරෙ නැ කියලා මම තාමත් එයාට ඉස්සර වගෙම ආදරෙයි එත් කවුරුත් කැමති නැ පාවිච්චි කරපු දෙයක් පාවිච්චි කරන්න අපි වගෙ කෙනෙක්ට තව කෙනෙක් දෙන පාවිච්චි කරපු බඩුවක් වටින්න පුළුවන් එත් පොඩි කාලේ ඉදලා ඉල්ලන ඉල්ලන හැම දේම අලුතින් හම්බුනු කෙනෙක් තමා එයුන්වො කියන්නේ .ඉතින් මම එයාට දැන් කිව්වොත් මම සති දෙකක් මිනිහෙක් අතින් රෙප් වෙච්ච කෙනෙක් කියලා එයා මට ආදරෙ කරයිද .නෙවර් එක කවදාවත් වෙන්නේ









Jin pov..

🦊 එ පාර මොකද්ද තියෙන ලෙඩේ නම්ජුන්

මම එහෙම ඇහුවේ මේ සතියට දෙවෙනි පාරටත් මගෙ පයිවට් හොස්පිටල් රුම් එකට ආපු නම්ජුන්ගෙන්

🐨 මගෙ පපුව රිදෙනවා

🦊 ඔකේ එහෙනම් අපි චෙක් කරමු

🐨 චෙක් කරාට වැඩක් නැ

🦊 එ ඇයි

🐨 මොකද මේ පපුව අස්සේ තියෙන හදවත කෙනෙක් වෙනුවෙන් හඩනවා එක හරි කරදරයක්

🦊 ඕ ඕ එක ගොඩක් ලොකු ලෙඩක් .

🐨 ඇත්තටම

🦊 ඔව් ඔයා දන්නවා ද ඔය ලෙඩේ තියෙන මිනිස්සුන්ට අපි කරන්නේ මොකද්ද කියලා

🚫The Lost Life With Mafia🔞 Completely 🥀Место, где живут истории. Откройте их для себя