Rm pov..
ජන්කුක් මගෙ රුම් එකට ඇවිත් කෑම ලැස්තී කිව්වාම මම ජන්කුක් පස්සෙන් ඇවිදගෙන ගියේ මට උදේ ඉදලා හරියට කෑමක් කන්න බැරුව ගිය නිසා
🐯 රොස බොලේ කො ජොෂ්
🐰 රුම් එකේ ඩැඩා
🐨 කවුද එ ටේ
🐯 ජින් හයුන්ගෙ බාබා හයුන් අනේ ෂොයි කොලු පැටියා
🐨 මො..ජින්ගේ දරුවා මෙහෙ මොකද කරන්නේ
🐯 ජින් හයුන්ට ජිමින්ව හොයාගන්න ඕන කියලා එයාව මට ගෙනත් දුන්නා බලාගන්න කියලා
🐨 ම්ම්
ජින්ගේ දරුවා නම් ජින් වගෙම ලස්සන ඇති ටේ ජන්කුක්ට ගිහින් දරුවාව එක්කගෙන එන්න කියපු නිසා ජන්කුක් රුම් එක පැත්තට ඇවිදගෙන ගියේ මම මගෙ ප්ලේට් එකට කෑම බෙදාගනිද්දී.
🐯 ඔයාට කොහොමද ජිමින් හයුන්
මම කෑම බෙදාගන්න එක පැත්තකින් තියලා ජිමින් දිහා බැලුවේ ජිමින් මට ඔලුව නවලා ටේ එක්ක හිනා වෙද්දි
🐥 මම හොදින් ටේ
🐱 මොනාද කන්න තියෙන්නේ ටේ
🐯 ඔයාට කෑම නැ මෙහේ ඕන මගුලක ගිහින් කලා එනවා
🐱 ටේ
🐰 ඩැඩා මොකද බෙරිහන් දෙන්නේ ආ ඔයා ඉදගෙන කන්න යුන්ගි හයුන්
🐯 මම දුන්න බෙරිහනක් නැ
🐰 ජිමින් හයුන්ගී
🐥 කියන්නේ බොලේ
🐰 ඔයාට ආස හිතෙන හැම දෙයක්ම මටයි ටේටයි කියන්න හොදේ
🐯 ඔව් ඔව් මට කියන්න ඕන දෙයක් හොදේ අද ඉදලා ඔයාත් මගෙ හයුන්ගී කෙනෙක්නේ
🐥 හරි ටේ
🦄 ජිමින් අජුෂි කොහෙද ඔයා ගියේ පපා ගොඩක් බය උනා
මෙච්චර වෙලා ජිමින් දිහා බලන් හිටපු මම එවලේ තමා දැක්කේ ටේ ලග ඉදගෙන ඉන්න පොඩි එකාව
🐥 ජොෂ් ඔයා මොකද පැටියො මෙහෙ කරන්නේ
🐯 එයාව ජින් හයුන් තමා මම ලග තියලා ගියේ ඔයා හොයන්න කියලා
🐰 ඕ ගොඩ් ටේ ජින් හයුන්ට කිව්වා ද ජිමින් මෙහෙ කියලා
🐨 මම කිව්වා ජන්කුක් බය වෙන්න එපා
STAI LEGGENDO
🚫The Lost Life With Mafia🔞 Completely 🥀
Casuale🤬 පාක් ජිමින් 🐥 තමුසෙට මොනාද හලො තවත් ඕන 🐨 ජින් 🦊 තමුසෙලා පව්ලේ පිරිමි ඔක්කොම එකයි 🐯 හායි බාබා 🐰 මම තමුන්ගෙ බබෙක් නෙමේ කොටියො .අනික මට බොයිෆෙන්ඩ් කෙනෙක් ඉන්නවා 🦓ඩැඩා i love you 🐴 මාත් ආදරෙයි බාබා 😏 ප්රශ්න ප්රශ්න 🙂 මේල් පෙග්න...