Rm pov..
රෑ කෑමෙන් පස්සේ ජින් එයාගෙ ගෙදරට ගිහින් බඩු පැක් කරගෙන ආපහු ආවේ මම බැල්කනී එකට වෙලා එහා දිහා බලන් ඉද්දි .
මට ජින්ව එක පාරක් හම්බෙන්න ඕන ක්‍රමට ඩිනර් එක ගනිද්දී ජන්කුක්ගේ පොන් එක ඉස්සුවේ ජින්ව මට ගෙන්නගන්න බැරි උනාට ජන්කුක්ට පුළුවන් නිසා
📲📥
ජින් හයුන්ගී හරියටම රෑ 10 රුප්ටොප් එකට එන්න මට කියන්න දෙයක් තියෙනවා
ජන්කුක්ගේ පොන් එකෙන් ජින්ට දාපු මැසේජ් එක ආපහු පාරක් කියවලා සිගරැට් එකක් අරන් පත්තු කරේ නිදාගන්න කලින් මම සිගරැට් තුනක් විතර බොන පුරුද්දට
📲📤
හරි මම එන්නම් ජන්කුක්
සිගරැට් එක බොන ගමන්ම ජන්කුක්ගේ පොන් එකට ජින් දාපු මැසේජ් එක කියවලා ඔක්කොම මැසේජ් ඩිලිට් කරලා දැම්මේ කාටවත් අහු වෙන්නේ නැති වෙන්න .
.
.
.
හරියටම රෑ 10 වෙද්දි රුප්ටොප් එකේ අයිනට වෙන්න හිටගෙන හිටපු මම බලන් හිටියේ ජින් එනකන්
.
.
වේලාව 10.30 යි ජින් තාමත් නැ එ කියන්නේ එයා එන්නේ නැ කියන එක ද එත් මට කතා කරන්න ඕන නේ
🦊 ඕ ජන්කුක් කො .කොහෙද ඔයා මම පරක්කු ද
දැන් ද එන්නේ මම කොච්චර වෙලා බලන් හිටියා ද මොකද දන්නේ නැ පරක්කු උනේ .
🦊 ජන්කුක් ඔයා නැද්ද
ජින් රුප්ටොප් එක පුරාම ඇස් යවන දිහා මම බලන් හිටියේ රුප්ටොප් එකේ අදුරු ප්‍රදේශයට වෙලා ජින්ට තියා කාටවත් මම හිටපු විදියට මාව පෙන්නේ නැ
🦊 අයියො කුක්කො ඔයා ගියා ද
එහෙම කියලා ජින් යන්න හැදුවේ මම හිටපු තැනින් එලියට ඇවිත් එයාට කතා කරද්දී
🐨 කොහෙද යන්නේ
🦊 නම්ජුන් ඔයා
🐨 ඔව් මම තමා
මම ජින් ලගට ගිහින් එයාව මගෙ තුරුළුට අරන් ජින්ගේ බෙල්ලට නැඹුරු වෙලා හොඳ හුස්මක් ගත්තේ ජින් මාව තල්ලු කරන්න හදන එකවත් ගනන් නොගෙන
YOU ARE READING
🚫The Lost Life With Mafia🔞 Completely 🥀
Random🤬 පාක් ජිමින් 🐥 තමුසෙට මොනාද හලො තවත් ඕන 🐨 ජින් 🦊 තමුසෙලා පව්ලේ පිරිමි ඔක්කොම එකයි 🐯 හායි බාබා 🐰 මම තමුන්ගෙ බබෙක් නෙමේ කොටියො .අනික මට බොයිෆෙන්ඩ් කෙනෙක් ඉන්නවා 🦓ඩැඩා i love you 🐴 මාත් ආදරෙයි බාබා 😏 ප්රශ්න ප්රශ්න 🙂 මේල් පෙග්න...