සියල්ල අහිමිව ගිය
නමුත්,
කෙනෙක් ඔහුව ආරක්ශා කලේය.
Jeon Jugkookසියල්ල හිමි වූ පසුත්,
සිහිනයෙන් ඔහුට පවසන
ඔහුගේ අහිමිවීම කුමක්ද?
kim taehyngඑක්තරා වැසි දිනයකට මනසින් පෙම් බදින
හේතුවක් නොදන්නා ආලය කරන
ඔහුන්ට
යළි එක්වෙන්නට හැකි වේවිද
නැතිනම්
ආත්මයෙන් ආත්මයට ඔහුන් පසුපස පැමිනෙන ඒ කුරිරු දෛවය නැවතත් ඔහුන් වෙන්කරාවිද??
ඔයාලා කතාව කියවනවනම් කමෙන්ට් එකක් දාන්න..
මේවගේ ඒවට කැමති නම්,
මන් දිගටම දාන්නම්..
Happy ending
Taekook එකක්
වෝට් එකක් දාන්න..❤
රජ කාලේ ටිකකුත් දාන්න ඉන්නවා..කමෙන්ට් එකක් දාන්න කැමතිනම්..
බායි සී යී සුන්💥🍁
YOU ARE READING
Rainy with Love💋 Completed (⚡✔️)
Fanfictionදරුවෝ ඕක ලෙඩක් නෙවි.. මොනවද ඔයාට හීනෙන් පේන්නේ? ඩොක්ටර් ඒක වැස්සක් විතරයි. මොකක්? ඇයි ඒකට ඔය තරම් බය?🤨