21🚫🚫

1.7K 227 59
                                    

Jin pov..

කොරියාවට ආපු ගමන් මම ගියේ මින් මැන්ෂන් එකට මොකද මට මගෙ පුතාව ගොඩක් මිස් උනා .

🐯 හයුන්ගී එන්න ඇතුලට

මම ගෙදර ඩො බෙල් එක රින් කරාම ටේ ඇවිත් දොර ඇරියේ මම ටේ එක්ක හිනා වෙලා ඇතුලට යද්දි

🐨 ඕ බාබා ඔයා ආවාද

මේ මනුස්සයා මොකද මට බාබා කියන්නේ මොංගල් ද කොහෙද එකනේ වයිෆ් කෙනෙක් ඉද්දි මට බාබා කියන්නේ

🐯 හයුන්ගී ඉදගන්න මම බොන්න මොනාහරි හදන් එන්නම්

🦊 හරි ටේ එක නෙමේ කො ජොෂ්

🐨 ඉන්නවා බාබා ඉන්න මම කතා කරන්න

ටේගෙන් අහපු එකට නම්ජුන් උත්තර දුන්නු නිසා ටේ කිචන් එකට ගියේ මාත් ලිවින් රුම් එකේ තිබුනු ෂොපා එකෙන් වාඩි වෙද්දි

🐨 ජොෂ් පුතා කොහෙද ඉන්නේ ඉක්මනින් එන්න

🦄 මේ එනවා අප්පා

නම්ජුන් ජොෂ්ට කතා කරාම ජොෂ් අනිත් පැත්තට නම්ජුන්ගෙ කතා කරපු විදිය ඇහුන මට ඉන්න තැනත් අමතක වෙලා වෙව්ලන්න පටන් ගත්තේ අමුතු බයකින් මුළු හිතම පිරෙද්දි

🦄 පපා ඔයා ආවාද

🐨 දැන් ආවේ පුතේ ඔයා පපාට අප්පා කියපු දෙවල් කියන්න කො

🦊  පොඩ්ඩක් ඉන්න මිස්ටර් නම්ජුන් ඔයා ඇයි මගෙ පුතාට පුතා කියන්නේ අනික එයා ඇයි ඔයාට අප්පා කියන්නේ

🐨 මොකද එයාගෙ අප්පා මම නිසා ඔයා දන්නේ නැ කියලා නම් කියන්න එපා ජින්

🦊 මොකා.

🐯 මෙන්න ජින් හයුන් මේක බීලා ඉන්න

ටේ මගෙ අතට ජුස් එකක් දීලා එතන පුටුවකින් ඉදගත්තේ ජොෂ් මගෙ ලගට ඇවිත් තරහා අරන් මම දිහා බලන් ඉද්දි

🦄 ඇයි එහෙම කිව්වේ පපා

🦊 කොහොමද

🦄 මගෙ අප්පා මැරිලා කියලා ඇයි එහෙම කිව්වේ

🐨 අයියො ජිනී බාබා ඔයා කිව්වා ද ජොෂ්ට මම මැරිලා කියලා ආ

🦄 පපා අයි හෙට් යූ

🦊 ජොෂ් ඔයා කොහොමද මට එහෙම කතා කරන්නේ ආ මම ඔයාගෙ පපා

🦄 මට සමාවෙන්න පපා එත් මම ආයේ අප්පාව දාලා ඔයා ලගට එන්නේ නැ ඔයා මාව අවුරුදු ගානක් බොරු කියලා රැවැට්ටුවා

🚫The Lost Life With Mafia🔞 Completely 🥀Where stories live. Discover now