Areum
Age - 23
කොරියාවේ ප්රසිද්ධ නියෝජිත ආයතනයක සභාපතිගේ ලොකු දුව. Areum කියන්නේ හරිම වෙනස් චරිතයක්. ඒ කියන්නේ කිසිම කෙනෙක්ව ගනන් ගන්නේ නෑ. මෙයාට තරහ ගියාම කරන්න බැරි දෙයක් නෑ. ඒ වගේම මෙයා තමන්ගේ මුලු ජීවිතේම තමන්ගේ පවුල වෙනුවෙන් කැප කරපු කෙනෙක්. ඒත් අහම්බෙන් ජීවිතේට හම්බ උනු කෙනෙක් නිසා එයාගේ මුලු ජීවිතේම උඩු යටිකුරු වෙයි කියලා එයා හීනෙකින්වත් නොහිතන්න ඇති.Ara
Age - 20
Ara කියන්නේ Areum ගේ එකම නන්ගි. හැබැයි මෙයා නම් Areum ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. ඒ කියන්නේ මෙයා හරිම දගකා කෙනෙක්. මොකද මෙයා පවුල ඇතුලේ හරිම හුරතලේට හැදිලා තියෙන්නේ.Unknown person
Age - 27මෙයා සඃවේදී කෙනෙක්. ඒ වගේම ගොඩක් වගකීම්සහගත විදිහට හැසිරෙන කෙනෙක්. ඒත් දෛවය විසින් මෙයාට මුණ ගස්සන කෙනා නිසා මෙයා ඉස්සරහට සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි.
Lee Heeseung
Age - 23Heeseung කියන්නේ කොරියාවේ සුප්රසිද්ධ ව්යාපාරිකයෙක්ගේ එකම පුතා. පවුලේ එකම ලමයා උනු නිසා පොඩි කාලේ ඉදන්ම තමන්ට ඕනේ උනු දේවල් කෝම හරි ලබා ගන්න උත්සහ කලා.
මේක මගේ පළවෙනි ff එක. ඒනිසා ගොඩක් අඩුපාඩු තියෙයි. අඩුපාඩු තියෙන ඒවා මට comment කරන්න. ඔයාලා මේ කතාවට කැමති නම් කියවලා vote කරන්න. මම මට පුලුවන් උපරිමයෙන් ඔයාලට ලස්සන කතාවක් කියවන්න දෙන්න උත්සහ කරනවා.
1st chapter එක ඉක්මනටම දෙන්නම්.by kimtae_zin
YOU ARE READING
It's like a dream
FanfictionLIFE, Sometimes it's good and sometimes it's bad. but in the end It's over. -It's like a dream-