🐥sh pov..
අශ් කල්පනා කරන්න ෂෙවුන් .කොහොම හරි එයාව මගෙ කරගන්න ඕන අශ් ෆක් අදහසක් එන්නෙම නැනේ
" මොනාද කල්පනා කරන්නේ මගෙ සහොදරයා "
🐥 කල්පනා කරන්නද දෙවල් නැත්තේ ජෙනිෆර්
මම කිව්වේ ජෙනිෆර් ලගට ගිහින් එයාව හග් කරන ගමන්
🐥 එක නෙමේ කොහෙද යන්නේ ආ
" මම ඩේටින් මගෙ සහොදරයා "
🐥 අපෝ සිරියස් ලී
" ඕ "
අනේ මගෙ දෙයියනේ ✋🏻💔🥲 මේකීටත් කොල්ලෙක් ඉන්නවා ද එතකොට මම විතරයි ද තාම වර්ජනින් සැක් විතරක්
🐥 එක නෙමේ දැන් වී කාඩ් එක චක බ්ලාස් ද ආ
" වී කාඩ් එක චක බ්ලාස් උනේ පළවෙනි බොයිෆෙන්ඩ්ගෙන් හලො දැන් ඉන්නේ මගෙ 8 බොයිෆෙන්ඩ් "
🐥 වට් ද ෆක් කිව්වා ලු
" ඔකේ ඔකේ මම යනවා හෙට අපේ ගෙදර පාටි එකක් තියෙනවා කියලා මාම් කිව්වා "
🐥 එතකොට බිස්නස් කරන අය එයිද
" ඔව් ඔව් "
ජෙනිෆර් ගියාට පස්සේ මම කල්පනා කරේ හෙට මිස්ටර් මින් එයිද කියලා එහෙම උනොත් මොනාහරි බොන්න දිලා රැයක් ගෙවාගන්න තමා තියෙන්නේ ෂෙවුන් ඕ යස්
==================================
At new zealand
Jk pov..
දැන් පැය භාගයක ඉදලා මම බලන් ඉන්නේ මින් ටේහයුන් දිහා.මම දන්නේ නැ එයා කොහොමද මෙතනට ආවේ කියලා එත් එයා මම මෙතන ඉන්නවා කියලා දැනගෙනත් කෙල්ලෙක්ව ඔඩොක්කුවේ තියාගෙන කිස් කරනවා හරියට අවුරුදු පහකට කලින් මහා පාරේ කෙල්ලෙක්ව කිස් කරපු විදියටම
🐰 අශ් තවත් නම් බැ
මම ඉදගෙන හිටපු තැනින් නැගිටලා ටේහයුන් හිටපු තැනට ගිහින් අර කෙල්ලව එයාගෙ ඇගෙන් අයින් කරේ
YOU ARE READING
🚫The Lost Life With Mafia🔞 Completely 🥀
Random🤬 පාක් ජිමින් 🐥 තමුසෙට මොනාද හලො තවත් ඕන 🐨 ජින් 🦊 තමුසෙලා පව්ලේ පිරිමි ඔක්කොම එකයි 🐯 හායි බාබා 🐰 මම තමුන්ගෙ බබෙක් නෙමේ කොටියො .අනික මට බොයිෆෙන්ඩ් කෙනෙක් ඉන්නවා 🦓ඩැඩා i love you 🐴 මාත් ආදරෙයි බාබා 😏 ප්රශ්න ප්රශ්න 🙂 මේල් පෙග්න...