🐰: Hey
🐯: ....
🐰: Hello..
🐯:😕
🐰:Hii,Im Jeon Jugkook😊
🐯: Hmm
🐰: මෙහේ හරිම ලස්සනයි නේද..?
ඔයා මෙහේට ඇවිත් ගොඩක් කල් ද..
මන් අද තමා මේ ස්කූල් එකට ආවේ😊
ඔයා ඉන්නේ මොන ක්ලාස් එකේද ..
අපි දෙන්නා යාලුවෝ වෙමු ද?🐯 : ............
🐰: ආහ්හ් එතකොට මන් ඔයාට මොකක් කියලද කතා කරන්න ඕන..
ඔයාගේ නම කියනව ද මට😁🐯:කි..ම්..ටේ..
🐰 : අහ්හ්හ් ඉන්නකෝ මන් ඔයාට ටේටේ කියන්නද?
හැබැයි ඔයාව දැකපු ගමන් මට මතක් උනේ ටයිගර් කෙනෙක්ව😜🐯:හ්ම්ම්ම්
🐰:ඔයා මට කුකී කියන්නකෝ..හැබැයි ඒක මට කියන්නේ අපේ ඔම්මා විතරයි..කමක් නැ ඔයත් එක කියන්න..oky ටේටේ😊
🐯:හ්ම්ම්..ටීචර් එනවා
🐰:වාව්.. මන්හිතුවේ කතා කරන්න බෑ කියලා.... හී හී සයිලන්ට් ටේටේ😂
🐯:හ්ම්..
🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚
ඒ කවුද අෆ්ෆා ඒ බෝයි😑 කියවනවා කියවනවා ඉවරයක් නෑ..කට රිදෙන්නැද්ද කොහේද😂 පොඩි ලමයෙක් වගේනේ..හරිම කියුට්...අයියෝ මෝඩ ටේ.මන් මටම ටොක්කක් ඇනගන්න ගමන් හිතුවෙ මොකක්ද මේ උනේ කියලා..
__________________________________________________
YOU ARE READING
?I$ This Love? 🤷 Short Taekook FF Completed(⚡✔️)
Fanfiction🐨 : umm..I think Ur special to him එයා තමන්ගේ පාඩුවෙ ඉන්න ලමයෙක්..ඔයාට තේරෙන්නැද්ද? එයාගේ ඇස් රතුම රතු පාටයි..එයා ජැක්සන් දිහා බලන් හිටියේ හරියට මරන් කන්න වගේ👿