chapter 25🌿❤

1.5K 301 51
                                    

🌄🌄🌄🌄🌄🌄🌄

" ම්හු.......!!!"

" මුහු මුහු ගගා ඉන්න ඉතිං ..... මන් යනව.....දැන් හතයි වෙලාව.....අට වෙද්දි නාවොත් මගේ නාම්බා කියල බලන්නෑ අම්මපා ගහනව ....හරී......!!!"

" ටිකයි....පපා....."

මන් ඇස් පියාගෙනම ඇදේ ගුලිවෙලා ඇගිලි දෙකක් එකට තියල පෙන්නුවෙ තවම මට නිදිමත නිසා.....

" ටිකයි ටිකයි තමයි ....."

මගේ පස්සට සැරට පාරක් ගහපු එයා මූණට හාදු ගොඩාක් තියල යන්න ගියා.... සැපට දොයියගත්ත මම නවයට විතර ඇස් ඇරලා පපා හදපු පිටි එක බීලා සැන්ඩ්විච් කාලා ආතල් එකේ චොක්ලට් ගුලි දෙකකුත් ගිලින ගමන් හොස්පිටල් එකට ආවෙ දහය කිට්ටු වෙද්දි..... කොයි වෙලේ හරි කෑම්ප් එකෙන් මාව එළවනව සුවර්.....

" ගුම් මෝනිම්....."

අත්සන දාලා මම එයාගෙ ඔෆිස් එකට බෙල්ල විතරක් දාලා එයා එක්ක හිනා උනා......

" හරි ශෝක්......!!"

" තැන්ක් යූ......."

Attack එකක් පෙන්ඩින් නොවුන නිසා මම එයා ළගට ඇවිදගෙන ආවා....

" කාලද ආවෙ සූටි....."

" ඔව් පපා......"

මන් පුරුදු විදියට එයාගෙ එක උකුළක වාඩිගෙන කරවටේ අත දාගත්තා....

" ඇගට අමාරු නෑනේ...."

" නෑ පපා.... උම්ම්ම්ම්මා.....මන් යන්නම් එහෙනම්......."

" ම්ම්ම්.....චොක්ලට් සුවදයි....උදේ පාන්දර ගිල්ලා නේද.....අද උදේ බටර් එක ගන්න ෆ්‍රිජ් එක අරිද්දි දැක්කෙ..... කේක් ගෙඩ්ඩෙත් බාගයක් ඉවරයි....යකෝ ඔය තනියෙම කාලා....ඔච්චර පැණි ර......."

" යැයි යැයි යැයි යැයි බායි......!!"

එයාට තනියෙන් තැටිය ප්ලේ කරගන්න දීලා කම්මුලට කිස් එකක් දීලා මන් එළියට දිව්වෙ එයා මොකකින් හරි මට දමල ගහද්දි......

...................................

" යැන්ග් මෙතන වැඩ සේරම බලාගන්න..... මන් ගමනක් ගිහින් එන්නම්......"

" ආයි ආයි ඩොක්ටර් ඉතිං .....ඔය යන්නෙ කාව හම්බෙන්නද කියල අපි දන්නව ඉතිං ......"

Forever Love Onde histórias criam vida. Descubra agora