ඇත්තටම කුකී ඇහුවේ හිතේ තවත් හිර කරන් ඉන්න බැරි ප්‍රශ්නයක්..ඔයාලටත් ඒක ආවා නේද එයා මොකක්ද මෙතන කරන්නේ? එයාට ආසාවක් ආවද දන්නෑනෙ කුකී එක්ක hide and seek කරන්න😂
🐨 : අපි coffee shop එකට යන් ද?
🐰 : Oky..Lets go
මේ අත්භූත ආගන්තුකයත් එක්කම මන් ආවා ශොප් එකට වැඩිය සෙනගනම් නෑ..බට් මෙතන ඉන්නේ මගේ යාලුවෙක් ඒක නිසා මොනවහරි උනොත් ඌ එනවා කියලා මන් දන්නවා.මට හොදටම සුවර් මෙයා තමා මාව මෙච්චර දවස් ෆලෝ කරේ කියලා.නැත්නම් මු කෝමද මගේ නම යන්නේ මොකටද සේරම දැනගත්තේ
මේ කුකී අකමැතිම වැඩේ මන් ගැන හොයන එක කියලා මෙයා දන්නෑ වගේ👿නම්ජූන් දෙන්නටම කොෆි දෙකක් එක්ක චොකලට් කේක් ඕඩර් කලා..ඊටත් විනාඩි කිහිපයකට පස්සෙ එයා කතාව පටන් ගත්තා..
මේ වෙනතුරුම මොහුන් දෙදෙනා අතර තිබුනේ දැඩි නිහැඩියාවක්..
කුකී සිටියේ මේසයට ඇගිල්ලෙන් තට්ටු කරමින් දැඩි නොඉවසිල්ලකින් නමුත් ඔහු ඉදිරියේ සිටි පුද්ගලයාගේ මුහුනේ තිබුනේ ඉතාම ව්‍යාකූල වූ බවක්..මේ සියල්ලක් දෙසම විමසිලිමත් දෑසින් බැලූ කුකී නිහඩව සිටියේ ඔහුටම මෙය ආරම්භ කිරීමට ඉඩ සලසමින්..Umh..ජුන්ග්කුක් ඇත්තටම මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා මට තේරෙන්නෑ කොහෙන්ද පටන් ගන්න ඕන කියලවත්
ඇත්තටම නම්ජූන් මට තේරෙන්නෙත් නෑ ඔයාට මෙච්චර මොනවද මට කියන්න තියෙන්නේ කියලා මන් ඔයාව අදමයි දැක්කේ ඒකයි.🤷
මෙහෙමයි ජුන්ග්කුක් මන් ඔයා ගැන දැනගත්තේ මට 15 දී ඉතින් First I wanna say sorry for it
හෑ.. ක්හ්හෑ ක්හෑ( කුකී බීපු කෝපි උගුරත් නහයෙන් ආවා ඒ කියපු අපබ්‍රංශෙට.. මගෙත් එහෙමයි ප්‍රෙන් තාම නහය දනවා😬)
මන් දන්නවා මන් දන්නවා ඔයට තේරෙන්නෑ ඇත්තටම ඔයා තාම පොඩි ඒත් එයා මට කියුවා මේක last chance එක කියලා
මේ අභූත මිනිසා මේ කියන්නට සැරසෙන්නේ කුමක් ද
තවමත් ඔහු මාස්ක් එක ගැලෙව්වේ නම් නෑ.. කතා කරන විට පවා ඔහුගේ අත් වෙව්ලනවා කුකී දැක්කා..
YOU ARE READING
Rainy with Love💋 Completed (⚡✔️)
Fanficදරුවෝ ඕක ලෙඩක් නෙවි.. මොනවද ඔයාට හීනෙන් පේන්නේ? ඩොක්ටර් ඒක වැස්සක් විතරයි. මොකක්? ඇයි ඒකට ඔය තරම් බය?🤨