29🚫🚫

1.7K 231 42
                                    

A/pov..

යුන්ගි හිටියේ ලිවින් රුම් එකේ යුන්මීව හුරතල් කරන ගමන් .ජින් කිචන් එකේ ඩිනර් එක හදන ගමන් .නම්ජුන්නම් මාෆියා වැඩකට ගෙදරින් පිට ගිහින් .

🦊 යුන්ගි යුන්මීට කිරි එකක් ඕන ද කියලා අහන්න

ජින් කිචන් එකේ ඉදලා කැගෑහුවේ යුන්ගි ජින්ගේ සද්දෙට පොඩි එකීගෙ කන් දෙක වහාද්දී

🐱 පින්සස් කුක්කු එකක් ඕන ද

" ම්ම්..'

කිරි එපා කියන්න ඔලුව දෙපැත්තට වනපු කෙල්ල යුන්ගිට තුරුල් උනේ දො මතයි ඩැඩා කියන්

🦊 මොකො මේ ආ

කිචන් එකේ ඉදලා කිරි විදුරුවක් අරගෙන ආපු ජින් යුන්ගිගෙන් මොකො කියලා ඇහුවේ යුන්ගි දන්නේ නැ කියන්න උරහිස් අකුලද්දී

🦊 මේ කිරි එක බොන්න දෙන්න යුන්ගි කෙල්ලට නිදිමත ඇති

🐱 ඔව් නෙද ජින් හයුන්

🦊 ඔව්

🐱 ජින් හයුන් ඔයාට ඇහෙනවා ද දොරට කවුද තඩි බානවා

🦊 එකනේ බෙල් එක තියාගෙන දොරට තඩි බාන උලමා මොකාද දන්නේ නැ නෙද යුන්ගි

ජින් හිනා වේවි කියන ගමන් දොර අරින්න ගියේ යුන්ගිත් හිනා වෙලා පොඩි එකීට කිරි එක පොවද්දී

.

.

.

.

🐯 හායි මස්සිනා

ජින් දොර අරිද්දී දොර ඉස්සරහා ළමයෙක් වඩාගෙන ඉන්න ඉන්න ටේව දැකලා අඩි දෙකක් පස්සට ගියේ මේ මහා රැ පොඩි එකෙක් කොහොමද ටේගෙ අතට ආවේ කියලා

🐯 මොකො මේ බය වෙලා

🦊 ටේ මේ ළමයා කාගෙද

🐯 වෙන කාගෙද හයුන් මගෙ තමා

🦊 වට්

🐯 යන්කො ඇතුලට මම කියන්න

ජින් ටේගෙ අතේ හිටපු ළමයාවත් වඩාගෙන ටේ එක්කම ඇතුලට ගියේ යුන්ගි ටේජින් දෙන්නා දිහා පුදුමෙන් බලන් ඉද්දි

🐱 කාගෙද මේ

🦊 ස් ස් ..යුන්ගි සද්ද කරන්න එපා දෙන්නාම නිදි වගෙනේ එක නිසා ඩිනර් එක ගන්න ගමන් කතා කරමු

🚫The Lost Life With Mafia🔞 Completely 🥀Место, где живут истории. Откройте их для себя