chapter 35🌿❤

1.6K 323 44
                                    

ඔයාලට කියන්න අමතකුනා....මන් ස්ටෝරියේ තද කලු පාටින් හයිලයිට් කරන්නෙ චීන භාෂාව.... නෝමල් කියන්නෙ කොරියන් භාෂාව....

...........................

" අම්මාහ්හ්.....අයියා බනිනවා...."

" බනිනව කියන්නේ...ඔය රෙද්ද තැනකට ඇදගෙන යන්න පුලුවන් ද....මාත් එක්ක නම් එන්නෙපා ඕක ඇදගෙන....මටත් ලැජ්ජයි...."

" අනේ ග'ගා....අපි යන්නෙ පාර්ටියකට නේ... ඉතිං පාර්ටීස් වලට අදින්නේ මෙහෙම තමයි ....."

" ඒක මට වැඩක් නෑ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

" ඒක මට වැඩක් නෑ....තවුසෙ යන්නෙ මාත් එක්ක නම් විලි වැහෙන්න එකක් ඇදන් එන්න.....ම්හු!!"

" අම්මාහ්.....අනේ......!!"

" අයියෝ....යන්න ගිය ගමන යන්න දරුවනේ....රණ්ඩු කරගන්නැතුව...."

අප්පච්චී සාලෙ ඉදන් කෑ ගහද්දි මම බුම්මගෙනම ගිහින් කාර් එකෙන් වාඩි උනා.... කොටට කොටේ ගවුමක් ඇදගත්ත නන්ගිත් මගේ එහා පැත්තෙන් වාඩිගෙන මට රැව්වා...

" ලේන්සු කෑල්ලක් වත් අරන් පලයන්...ඔය පේන එව්වා වහගන්න...."

" අනේ මේ අයියේ....මේ....!!"

" කියන් වරෙන්කො අරූ පස්සෙන් ආවා මූ ආවා ...අරහෙන් ඇල්ලුවා මෙහෙන් ඇල්ලුවා...අල්ලන එකාටම දීලා දානවා....."

" අනේ මේ....මන් ලියුන්ග්ගේ හරිද...??"

නන්ගි කියද්දි මම රවල අහක බලාගත්තා... අද අපේ ටිකක් දුර cousin කෙනෙක්ගෙ වෙඩින් එකක්... අප්පච්චියි මාවයි නන්ගිවයි යැව්වෙ අම්මට ටිකක් අසනීප නිසා....

විනාඩි පහකට විතර පස්සෙ අපි reception hall එකට ආවා..වෙලාව හවස හය විතර වෙලා තියෙද්දි ලයිට්ස් දාලා හරිම ලස්සනට එයාලා එයාලගෙ දවස සරසලා තිබ්බා....මමයි නන්ගියි වාහනෙන් බහිද්දි හැමෝගෙම අව්ධානෙ යොමු උනේ අපි දෙන්නට... ඒක මට අපහ්සුවක් වෙද්දි නන්ගි ඇවිත් මගේ වැලමිටේ අත පටලවාගත්තා...

Forever Love Donde viven las historias. Descúbrelo ahora