Yerin- හත්තිලව්වෙ මම කොහෙද මේ ඉන්නෙ හතර වටේම කලුයි තැබිලි විතරයි හත්තිකේ මම තනියෙමද ඉන්නෙ කෝ ඊයෙ නිදියපු මාගෙ අපාය සහයකයො ටික.
යෙරින් හතර වටෙ කැරකුනේ අමුතු ලෝකයක් නිසා. තැබිලියි කලුයි විතරයි බලු බල්ලෙක් නැ ඒ අස්සේ.
"යෙප්පුදාආ"
සුපුරුදු ටකරන් වොයිස් එක ඇහුනේ යෙරින්ගේ ඇග යටින්.
Yerin-💙
💙" හත්තිකේ ඒ ගීසුගේ කටහඩනේ ඇගට යටින් එන්නෙ ඇයි"
💖" තඩියො අයින් වෙයන්.වා යෙප්පුදා 😍."
ගීසු යෙරින්වත් තල්ලු කරගෙන ආවා.
💙" උබත් ඉන්නව අඩෝ අපි දෙන්න ඉන්නො තනිවෙලා නෑ 🌝."
💖" ඔව් ඉන්නව කොහ්ද බන් මේ ලස්සනයි ."
💙" කොහෙද මන්දා බන් අපෙ අර පන්ඩිතයො දෙන්නවත් හිටියනම් හොයාගන්න තිබ්බ උන් දෙන්නා මැප් ගිලලනෙ ඉන්නේ."
💖" සිරාවටම කෝ උන් දෙන්නා."
💙" අනෙ මන්දා බන්."
💖" වරෙන් යන්න."
ගීසුවා යෙරින්ගේ අත අල්ලගන්න හැදුවත් එකපාරටම ගීසු යෙරින්ගේ ඇග අස්සෙන් ගිහින් අනිත් පැත්තෙන් මතු උනා.
ඒකටනම් දෙන්නම බය උනා.
💖" බල්ලො මොකක්ද ඒ උනේ."
💙" උබ හොල්මනක් වෙලා එන්න එපා මම ගාවට දුවපන්. ඉතිපිසෝ බගවා ඉතිපිසෝ බගවා... ඉතුරු ටික මතක නෑනෙ කෝ යකො යොන් 😵😣"
💖" මම.නෙමෙයි හොල්මන උබයි අයියෝ මගෙ උපන්දිනේන් පස්සෙ දවසෙම මැරිලා බල්ලො මාව 😭😭 "
💙" නාඩ ඉදපන් මයෙ අම්මා මාත් මැරිලානෙ 😣✋."
💖" පොඩ්ඩක් ඉන්න එතකොට මේ අපායද."
💙" ඉදකින් තෝ යෙප්පුදා කිව්වෙ මෙහෙටද බල්ලො."
💖" ඒක තමයි එහෙනම් උබව පැත්තකට විසික් කරන්න ලේසි උනේ."
" බේරගනියෝ හත්තිලව්වෙ "
" යකෝ ඉතිපිසෝ බගවා බවතු සබ්බ මංගලං මෙන්න යකෙක් පන්නනෝ. අපේ හානියොල් හොල්මනක් වෙලා බේරගනියො"
YOU ARE READING
අපාය සංචාරය විත් ලාචීමෝලාලා ( COMPLETED ☑️)
Fantasyමම තොට කිව්වා ඔච්චර පව් වැඩ කරන්න එපා කියලා. තොපිලා එක්ක ඉදල බන පොත් කියෝපු මටත් මෙහෙම උනානේ යකෝ 😣. හත්තිලව්වෙ මම කිව්වා උබට මේකිලා උයන ඒවා කවන්න එපා කියලා. හා හා දෑ කොහෙවත් ඉදපු අපි වැරදි තො කෑවෙ ඇයි නොකා ඉන්න තිබ්බනේ. Hello this is my 15...