යම ඔප්පා සස්සනයි

108 41 19
                                    

💖💚💙💛" අඩේහ්."

💚" මා දකින්නෙ ස්වප්නයක්ද ඒයිහ්?",

💙" ස්වප්න දකින්න නිදාගෙන නැනෙ අපි මැරිලනෙ."

💖" උ කොරියන් ද චයිනිස්ස්ද?"

💛" මෙහෙත් bl  තියෙයිද?"

මුන් ටික් දැක්කේ ලස්සන  කොල්ලෙක්ව. කොල්ලානම් මිනිහෙක් වගේ හිටියා.

💚" අපි ලගට යමුතේ. මට කොල්ලො එක්ක කතා කරලා අවුරුදු  විස්සක පල පුරුද්දක් තියෙයි."

💙" තොට තාම දහ නවයවත් ලැබුවෙ නෑ."

💛" හරි හරි යොන් කතා කරයිනේ."

💖" නැ ඕනි නැ උබ කතා කලොත්   ඌ එක්ක් ඇවිල්ලා උබව  ත් එක්කම.පනියි ලෝදිය හැලියට 😒."

💚" අම්මෝ  කිකිලිට ජෙලස් හිතිලා. හ  හ  එහෙනම් උබම කතා කරපන්කො"

💖" අන්න එහෙම වරෙන්."

💙"ඔටුවා අපි මෙහෙ පස්ස ගිනි අරන් ඉන්නවා. උබල කොල්ලෙක්ට රන්ඩු වෙනව අනෙ නොදකින් . ගීසු උබ මගෙ බෙස්ටිද කියන්නත් බෑ ."

💖" සිරාවට එ මොකද ?"

💚" උබෙ පස්ස ගිනි අරන්ද  යෙරින්?"

💛"  බල්ලෝඔ උබෙ ටියුබ් ලයිට් ගතිය  ආහ් මෝඩයා"

මුන් ටික මෙහෙදිත් රන්ඩු වෙවි  අර කොල්ලාට ඇහෙන මානෙට ගිහින්,

💙" කතා කොරපන් කරන එකෙක්"

💖" එළ.  ස්ස් ස්ස්  ස්ස්ස්ස්."

💛" උබට ඌව පූසෙක් වගෙ පේනවද?"

💙"  අඩෝ අඩෝ 😂😂😂"

💚"😂👉👈අයියො."

💖"  පොඩි ලයින් පාරක් දාන්න හැදුවේ උබලා එක්ක බෑනෙ. 😒"

💚💙💛" ලයින් 😂😂😂"

💖"හිටපන්  📢📢📢 ඒයි ඔතන ඉන්න ලස්සන කොල්ලා මේට එන්න මයෙ අම්මා."

💛💙💚" මු යකො."

ඔන්න ඉතින් අර කොල්ලා මොන හැලි වදුරෙක්ද කතා කලෙ බලන්න.

ඌ නම් ඇවිදන් ආවේ.

🦊" කවුදෝ මන්දා මට කතා කලා."

💖" අනෙ අනෙ මෙයා මෙ අපි කතා කලෙ උඩ බලන්න."

ඒඑකොල්ලා උඩ බැලුවා  ගීසුට නම් කලන්තෙයි වගේ.

💖" අඩෝ  ඒ කාලේ  ගනන් සර්ට කැමති උනායින් පස්සෙ දැකපු ලස්සනම කෙනා 🤧."

💚"අඩො .උබ කියන්නේ මේ හාල්පාරුවා    ගනන් සර් වගෙ කියලද අඩෙ නොදකින් ."

💖" පලයන්."

🦊"අහ් නංගිලා  මොකො මේ හොල්මන් වෙලා."

💙" හොල්මන් වෙලා නෙමෙයි අපි මෙ ඉන්නෙ කොහෙද ඔයා කොහෙද ?"

🦊" මම   ඇවිල්ලා  සංජැන්ජුවෑන්."

💚" ඇයි උබ චීනේ කෙනෙක්ද?"

🦊" යු ආර් කරෙක්ට් ඩියර් ඉතින් මේ ලස්සන නංගිලා මොකො අපායේ  දොරටුව ළඟ කරන්නේ."

💛" අපි මේ ඔයාව බලල යන්න ආවෙ කුනුහරුප අහගන්න එපා  සංජැන්ජුවෑන්."

🦊" ජුවැන් කියන්න ලේසියි."

💖" ආනෙ  ජුවෑන් අයියා කමක් නැද්ද මන්දා   අයියා කිව්වට."

🦊" අනේ ඕක මොකක්ද නංගා ."

චීන කොල්ලා ඉතින්  ගීසුගේ අත ඇරන් අතට කිස් එකක් දුන්නා.

💙" මේහ්  අපි ආවෙ උබලගෙන් කිස් ගන්න නෙමෙයි   කොහෙද මේ?"

🦊" මෙ අපාය නංගි"

💙" එතකොට අපි ඇයි මෙහෙට ආවේ?"

🦊"😒සොරි ඩියර්   ඉන්න බලන්න ඇන්ටනා දෙකෙන්"

💖" මේ අයියා අපිව මේ හොල්මන් ස්වරුපෙන් ඇයි?"

🦊" අඩෙ ඉන්න ඉන්න  ඔයාලට ශරිරයක් ලබාදෙන්න."

එහෙම කියලා සංජැන්ජුවෑන්   අසුරක් ගැහුවා එතකොටම එයාල සාමාන්‍ය වගෙ ඇවිදින්න ගත්තා.

💖💚💛💙"xie xie"

🦊" චයිනිස් පුළුවන් ද?"

💛💚💙💖" ඔච්චරයි පුළුවන් ."

🦊" හරි   එන්න මත් එක්ක."

💚" කොහෙද?"

🦊"වෙන කොහෙද ඔයාලගෙ පව් වැඩ ටික බලන්න."

💖💙💛💚" මොන හුත්තක්ද යකෝ.",

🦊" සොරි මොකක්ද කිව්වේ."

💙" හුටා මුට සිංහල බැ."

💛" අපි කිව්වෙ සංජැන්ජුවෑන්  මොකක්ද ඒ කියලා.",

🦊" ආහ් ඒක පොතක් එලෙන් පුළුවන් පව් වැඩ ගැන බලන්න."

💖" ඔයා යම පල්ලෙක්ද?"

🦊" ඔව් ඔව්  හැබැයි යම  දොරටු පාලයකෙය්ක් කැමති නම් ඔප්පා කියන්නකෝ."

💚💙💛💖" යම ඔප්පා."

🦊" අන්න එහෙමයි 🌝"

තව එක කොටසයි මේක ඉවරයි

අපාය  සංචාරය විත්  ලාචීමෝලාලා ( COMPLETED ☑️)Where stories live. Discover now