පලමු හමුව🥵🔥

35 7 23
                                    

කියා pov👇

කොච්චර මොලේ එපා කිව්වත් මං ඇයි ඒ මනුස්සය ගැනම හිතන්නේ... ශිට්..
"ඇයි කියා මෙහ් උඹ ඔහොම නෑ ඉස්සර එයා ඔයාට ගොඩක් උදව් කලා තමයි ඒත් එයාගෙන් උනු වරද මකන්න බෑ නෙහ්... දැන් වත් ටේ ව අමතක කරන්න" 
මං හැමදාම වගේ මටම කියා ගන්නවා.. එදා තිබ්බ පාටි එකේදී උනු දේ ගොඩක් viral ගිය නිසා තමයි දැන් මට මේ වගේ advertisement වලට invitations එන්නේ... හරි මං එයාත් එක්ක නිදා ගත්තම කියමුකෝ ඒත් මං අහන්නේ ඒක මේ මනුස්සයෝ දැන් ඇත්ත කරලා ලොකෙටම පෙන්නන්නද මේ වගේ ඇඩ්ස් වලට එන්න කියන්නේ මට...

මං මටම කියවන ගමන් තනියෙන් මගේ ගෙදර අස් කලා...
ලොකු ගෙයක් තියෙනවා ඉන්නේ ඉතින් තට්ට තනියෙන්

මං මගේ තනිකමට හැමදාම වගේ ආස කලා යලුවො ඉස්සර හිටියත් එයලව මේ industry එකට ආව ගමන් මං මයි හැලුවේ මොකද කියන්න මං දන්නේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං මගේ තනිකමට හැමදාම වගේ ආස කලා යලුවො ඉස්සර හිටියත් එයලව මේ industry එකට ආව ගමන් මං මයි හැලුවේ මොකද කියන්න මං දන්නේ නෑ... ඒක මගේම අහංකාරකම වෙන්න ඇති...

මොනවා උනත් කරන වැඩ ටික ජීවිතේම කරන් කරන පුරුද්දක් තාමත් තියෙනවා... ඒත් ඒ නිසාම ගොඩක් වෙලාවට මංම මගෙ හිත රිද්ද ගන්නවා ආයේත් ඉතින් ඔන්න ඔහේ ඕනි දෙයක් මං කලේ හරි දේ කියලා හිතලා මංම මගේ හිත හදා ගන්නේ වෙන කවුරුත් මාව comfort කරන්න එන්නේ නෑ කියලා දන්න නිසයි...

(Door bell 🔔 rings)
"කව්ද මේ වෙලාවේ?"

දොර අරින්න කලින් cam එකෙත් check කලේ කව්ද කියලා බලා ගන්න... කවුරු හරි delivery man කෙනෙක් වගේ ඒත් මං මුකුත් order කලේත් නෑ නෙහ්... කමක් නෑ ගිහින් බලනවා. හිටිය විදියටම දොර පැත්තට දිව්ව මම එතන තිබ්බ mirror එකකින් මාව දැකලා රත් වෙලා ආයෙම wardrobe එකට දුවලා අතට අහු උනු sleep robe එක දාන් ආයේ ආවා....

 හිටිය විදියටම දොර පැත්තට දිව්ව මම එතන තිබ්බ mirror එකකින් මාව දැකලා රත් වෙලා ආයෙම wardrobe එකට දුවලා අතට අහු උනු sleep robe එක දාන් ආයේ ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Tangled up ❤️‍🔥 පැටලුනු ආදර අන්දරය..❤️‍🔥 <ON HOLD>Where stories live. Discover now