Chapter 2

148 40 8
                                    

" Good morning Miss park"

" Good morning Miss Park "

" Madam මේ තියෙන්නෙ අද meeting එකට ඕන කරන files"

එයාට ආචාර කරන සියල්ලන්ටම හිස සොලවා තම කාර්යාලයට ගියේ තම මිතුරිය වගේම තම PJM Company එකේ Manager කෙනෙක් වන Kim Jennie සමගය..

" Jisoo ඔයා කොහොමද තාමත් ඒ මිනිහා ගැන  හිතන්නෙ... ඒ මිනිහා මාව මේ company එකෙන්ම එලියට ඇදලා දාන්න බලන් ඉන්නෙ... ඔයා කොහොමද මට උදව් කරන්නෙ නැතුව ඉන්නෙ..."

" Jennie  ... Jimin කියන්නෙ මගේ මල්ලි... Company එක සම්බන්ධ දෙයක් නම් මං එයාගේ තීරණ වලට ගරු කරනවා...."

" Jisoo මේ අහන්න... Chairman ඔයාටයි එයාටයි මේ project  එක දුන්නෙ එකතු වෙලා මේක සාර්ථක කරගන්න...
ඒත් කෝ දැන් එයා... තාම නිදි ඇති ... කිසි බරපතලක් තේරෙන්නෙ නැති මනුස්සයෙක්... එහෙම කෙනෙක් මාව මෙතනින් අයින් කරනවා බලන් ඉන්න පුළුවන් ද..."

" Jennie අපි හිමින් සැරේ Jimin එක්ක මේ ගැන කතා කරමු.... "

" කතා කරමු තමයි හ්හ...."

.
.
.
.
.

============================

" Strio Commercial street එකට අදාල report එක තාම ඉවර නැද්ද..
ඒ වගේ දේකට මං personally  සම්බන්ධ වෙන්න ඕනෙද ...
අද හවස් වෙනකොට ඒක මට ලැබෙන්න ඕන තේරුනාද.."

" තේරුනා Mr. Park "

දුරකථන සංවාදයක නිරත වී සිටි Jimin දුටුවෙ ඇද උඩ සිටින කෙනා නැගිටින විදියයි...
කට කොනින් සිහින් සිනාවක් පිට කල ඔහු තම Assistant  සමග නැවතත් කතා කරා...

" අද මගේ දවල් තියෙන meetings  ටික Postponed  කරන්න.."

" හරි Mr. Park."

===============================

Jungkook 'Pov

ආහ්... කොහෙද මේ මං ඉන්නෙ...

" නෑ Mr. Park මේ ඇදුම් වලට එයා කැමති වෙයි. "

" නෑ නෑ... කැමති වෙන්නෙ නෑ... "

" Mr. Park තරුණ පිරිමි ළමයි දැන් අදින්න කැමති මේවා.."

" යා ටේහියුන්... දැන් තමුන් කියන්නෙ මං නාකියි කියලද"

" අනේ නෑ Mr. Park"

මොකද්ද ඒ ඇහෙන සද්දෙ... Mr. Park ...

ආ.... දැන් මතක් වුනා... ඊයෙ මංනෙ එයාව ගෙදර අරන් ආවෙ... කොහෙද මගේ t shirt එක..

" ආ.. ඔයා නැගිටලා නේ.."

" Mr. Park."

" ඔයාගෙ ඇදුම් වගේ  ටිකක් මං ගෙනාවා ..  ඔයා මේ ඇදුම් වලින් කැමති එකක් තියෙනවා නම් අදින්න ."

" Thank you Mr . Park ඒත් මං ඊයෙ ඇදුමම අදින්නම්.."

" Okay ඔයාගේ කැමැත්තක්... මෙන්න coffee එකක්."

End of Jungkook 'Pov

" ම් ම්.. Mr. Park ඊයේ රෑ.."

" Oh.. ඒ ගැන worry වෙන්න එපා... මං ඊයෙ සිදුවුන හැම දේකම වගකීම් බාරගන්නම්.."

" වගකීම් බාරගන්නවා.."

" ඔව්... ඊයේ මම නේ බිව්වෙ... මගෙයි වැරැද්ද..
ඒ කොහොම මමනෙ ඔයාව මෙහෙට ගෙනාවෙ. ඒක නිසා බව වෙන්න එපා වගකීම් බාරාගන්නවා..."

" කොහොමද Mr. Park වගකීම භාර ගන්නෙ.. "

" ම් ම් ම්... මං..."

" Mr. Park මේ තියෙන්නෙ මෙයාගෙ ඇදුම් ටික."

ජන්කුක් ඒටික අරගන්න හදලත් ආයිමත් එයා දිහා කන්න වගේ බලන් ඉන්න දෙන්නා දිහා බැලුවා..

ජිමින් ට තේරුනා බලන් ඉන්න හොදනෑ කියලා.

" Oh right Kim දන්නෙ නැද්ද කෙනෙක් ඇදුම් මාරු කරනකොට බලන් ඉන්න එක හරි නෑ කියලා..
යන්න .."

" ආ.. හරි  Mr. Park"

ජන්කුක් ඇදුම් ඇදගෙන එලියට ආවා..

" Mmm About responsibility  ඔයා ඉල්ලන කැමති ගානක් මං දෙන්නම්..."

" හ්හ...  නෑ එපා Mr. Park Thank you."

" Okay then මං ඔයාව ගෙදරට ගිහින් දාන්නම්".

ජන්කුක් ට එතකොට තමයි වෙලාව බලන්න මතක් වුනේ....

" නෑ මාව school එක ළගින් දාන්නකෝ. ඒ ඇති."

" What .... SCHOOL."

================================

සූටීනේ....

කමක් නෑනේ....

මං ඊළග කොටස ඉක්මනට දෙන්නම්....

Vote කරන comments කරන කියවන හැමෝටම තෑන්ක්ස්.....

Bye..   

✍️Dula_03

Destined to meet you Where stories live. Discover now